DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 12, 2025 at 03:55 AM
එක ම දවසක් සීලෙ රකිනට යනෙන පන්සල් මනුසතුන් අඳිනවා සුදු ඇඳුම් කෝමත් කලු පාට පැල්ලම් වසන් ගොතා සොඳ ලෙස රැගෙන මල් දම් සරහලා එය නෙක් පැහෙන් යනවා පන්සල් වඳින්නට වුන් එකම දවසක් බුදු රදුන් උදේ සිට ගෙන සීලයක් අට සමහරක් ගමෙ කලු දනන් හොයනවා බං ගමේ උන්ගෙම කෙන්ද බෝ ලෙස හිනැහෙමින් නෙත් කොනෙන් ඉරිසියා ගල්වා ගෑව අයි බ්‍රෝ දිය කරන් පනිනවා බං මුන්ගෙ සේරම දැක්කොතින් හොඳ බෝසතෙක් එකම දවසක් සීලේ රැකලා චූටියට හරි බෝ බෙලෙන් අනිත් හැමදම කරයි සේරම උන්ගෙ ච්ත්තය හිනැහෙමින් හරියකට නිසි ඇඳුම් නොම ඇඳ පන්සලට පියමනින්නන් දැකලා බුදුනුත් වුණා කම්පා දහම බුදු අද ගොළු කරන් සංස්කෘති යන නමින් දිලෙනා ලක් මවගෙ අගනා බවත් මෙහෙම තත්ත්වෙක වුවත් සුරැකිලු අපේ මේ ලක් සුරතලුන් අනේ අණුවන මෝඩයෝ රැල හොඳයි දැන්වත් අහගනින් අපේ ජෙනරේෂන් එකෙන්වත් *මේක හදලා දෙමුකො බං....* ~ 𝑵𝒆𝒕𝒉𝒖𝒎 𝑵𝒊𝒎𝒔𝒂𝒓𝒂 ||•~
❤️ 👍 🤍 ♥️ 💞 💯 🙂 🩵 41

Comments