
DREAMBOOKS🌼✨️
February 12, 2025 at 04:54 AM
හුදෙකලාව නම් තීන්දුව
මටම විතරක් සාධාරණ
සැනහෙන්නම් අවනඩුවෙන් විත්තිකාර වරදකරු වුණ
ඒත් ඔය කියන තරම්
රහයි නම් හුදෙකලාව
හුඟක් ඇස් වල රෑට
අද කඳුලු නෑ නේද
*සිහී*🦋
❤️
❤🩹
🤍
🩵
♥️
💐
💙
💯
🖤
😫
59