DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 12, 2025 at 09:11 AM
*යාවී අප නෙත් වසරක්ම ගෙවිණ* *එදා පටන් ඔය රුව සිත තුල බැඳිණ* *සෑම කවියකම ඔබ ගැනම ම ලිවිණ* *නමුදු තවමත් මා ඒකපාර්ශවීය පෙමින...* °💗🥹✨|| -RD✍️ _2025.02.12_
❤️ ❤‍🩹 ♥️ ❤‍🔥 🖤 😫 😮‍💨 🤍 🥺 🪄 58

Comments