Lakshan Fernando

Lakshan Fernando

12.9K subscribers

Verified Channel
Lakshan Fernando
Lakshan Fernando
January 22, 2025 at 04:02 AM
◻️ *2025 A/L වැඩ පිළිවෙළ !* 🚗 නව නිඹන්ධනය යොමු කරේ 📍 පංතියට සම්බන්ධ වීමට පෙර අපගේ Youtube නාලිකාව නරඹා එහි ඉගැන්වීම් රටාව ඔබට ගැලපෙන්නේ ද යන්න පරීක්ෂා කරන්න. https://youtube.com/@lakshanfernandobs?si=dJIjSSYTRwLZzhfl ◻️ *සම්බන්ධ වීමට නොහැකි වුවහොත් RECODING පහසුකම් හිමි වේ.* ◻️ විභාගය තෙක් ඕනෑම මාසිය අය කිරිම රු.2900/= ◻️ නිඹන්ධනය නිවසට එවනු ලැබේ. ඒ සඳහා වෙනම ගාස්තු අය නොකරයි. * පංතිය Zoom හා Youtube හරහා පැවැත් වේ. * Revision ආරම්භක දිනය දැන් ඔබට නැරඹිය හැක. https://www.youtube.com/live/P-rAYU_wdr8?si=hNNmCXXHhh736vVq Paper Class එක සඳහා ද වෙනම පැමිණිය හැක. ඒ සඳහා අය කිරිම - 2300/= ක් පමණි, ✒️ *ගාස්තු ගෙවිම් කොහමද කරන්න ඔනී ?* Theory + Revision + Paper =2900/= Paper Only - 2300/= Revision සඳහා පමණක් වෙනම සම්බන්ධ විය නොහැක. පළමු මාසික ගාස්තුව වන රු. 2900/= ක මුදල, ඕනෑම බැංකුවකින් හෝ CDM යන්ත්‍රයකින් ගෙවිය හැක. ◻️ Online ගෙවිම් කරන්න එපා. ◻️ මුදල් ගෙවු රීසීට් පත්‍රය තිබිය යුතුය. ◻️ මුදල් ගෙවූ රීසීට් පත්‍රය උඩ ඔබේ නම හා ඔබගේ WhatsApp අංකය ලිවිය යුතුය. ◻️ එහි Photo එකක් 0772977734 අංකයට යොමු කරන්න. ◻️ ඒ විට ඔබව WhatsApp Group එක සඳහා Add කරනු ලැබේ. ✒️ අපගේ WhatsApp Channel එකටත් එකතු වෙන්න. https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25 ✒️ අපගේ Telegram Channel එකට එකතු වෙන්න. https://t.me/BSSTUDENTS1ST
❤️ 1

Comments