
Lakshan Fernando
12.9K subscribers
Verified ChannelAbout Lakshan Fernando
Lakshan Fernando Youtube 📜
Similar Channels
Swipe to see more
Posts

*හැමෝම වැඩට බහින මාර්තු සැලැස්ම 2025 A/L* 🚘 Youtube 🔻 Plan Video https://youtu.be/SHeYY4vID_k?si=3WmjgRWFW15cKiXf WhastsApp 🔻 Channel Free Entrance https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25 ⚡⚡ *ව්‍යාපාර කළමනාකරණය 13 ආරම්භ කර දින කිහිපයයි.* ⚡⚡ *12 වසර මුල සිට Revision ආරම්භ කර ඇත.* ⚡⚡ *පසුගිය ඕනෑම පාඩමක Recordings නොමිලේම ද ලබා ගැනීමට හැකියාව ඇත.* ⚡⚡ *ප්‍රශ්න පත්‍ර පොත හා 2025 A/L Plan Diary එක ඔබේ නිවසට නොමිලේම !* ⚡⚡⚡ *අනිවාර්‍යෙන්ම ඕනෑම ළමයෙකුට A එකක් මගේ පංතියෙන් ගන්න තැනට මම ඒ ළමයාව හදනවා ඒකට හේතුව ඕනීම පාඩමක් Cover කර ගන්න පුලුවන් විදිහට මම වැඩ සටහන හදලා තියනවා කුමන මට්ටමේ ළමයෙකුට වුනත්.* ⚡⚡⚡ Let's Talk කියලා වෙනම Program එකේ දී වෙන වෙනම තනි තනි ළමයාට Program එකක් මගෙන් ඉල්ල ගන්න පුලුවන් ◻️ ◻️ පංතියට සම්බන්ධ වීමට පෙර අපගේ Youtube නාලිකාව නරඹා එහි ඉගැන්වීම් රටාව ඔබට ගැලපෙන්නේ ද යන්න පරීක්ෂා කරන්න. ◻️ *සම්බන්ධ වීමට නොහැකි වුවහොත් RECODING පහසුකම් හිමි වේ.* ◻️ පංතිය Zoom හා Youtube Live හරහා පැවැත් වේ. ◻️ Revision ආරම්භක දිනය දැන් ඔබට නැරඹිය හැක. https://www.youtube.com/live/P-rAYU_wdr8?si=hNNmCXXHhh736vVq ◻️ Paper Class එක සඳහා ද වෙනම පැමිණිය හැක. ඒ සඳහා අය කිරිම - 2300/= ක් පමණි, ( මාර්තු මාසිය අය කිරිම ) ◻️ *ගාස්තු ගෙවිම් කොහමද කරන්න ඔනී* ◻️ Theory + Revision + Paper =3500/= (මාර්තු මාසික අය කිරිම ) ◻️ මාර්තු නව ප්‍රශ්න පත්‍ර පොත් ද ඔබට එවනු ඇත. ◻️ මාර්තු 3500/= ක් ගෙවා සම්බන්ධ වූ පසු ඊලග මාසයේ සිට ගෙවිය යුතු වන්නේ 2900/= ක් පමණි, ◻️ Paper Class Only - 2300/= ◻️ Revision සඳහා පමණක් වෙනම සම්බන්ධ විය නොහැක. ◻️ පළමු මාසික ගාස්තුව වන රු. 3500/= ක මුදල, ඕනෑම බැංකුවකින් හෝ CDM යන්ත්‍රයකින් ගෙවිය හැක. ◻️ Online ගෙවිම් කරන්න එපා. ◻️ මුදල් ගෙවු රීසීට් පත්‍රය තිබිය යුතුය. ◻️ මුදල් ගෙවූ රීසීට් පත්‍රය උඩ ඔබේ නම හා ඔබගේ WhatsApp අංකය ලිවිය යුතුය. ◻️ *එහි Photo එකක් 0772977734 අංකයට යොමු කරන්න. ඒ වගේම 077985 8868 මේ WhatsApp අංකයටත් යොමු කරන්න ඔනී* ◻️ ඒ විට ඔබව WhatsApp Group එක සඳහා Add කරනු ලැබේ. ✒️ අපගේ WhatsApp Channel එකටත් එකතු වෙන්න. https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25 ✒️ අපගේ Telegram Channel එකට එකතු වෙන්න. https://t.me/BSSTUDENTS1ST

*🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑2025 A/L|මාර්තු වැඩපිළිවෙල* https://youtu.be/W_5pLsY-Wk0?si=ef_vdv_bX5EFgjN3

මම කිව්වේ ළමයි හැමෝම වැඩ මාරම සතුටුයි 2026 හා 2025 පංති දෙක ගැනම.! ඔහමම යමු ළමයි අපි වැඩ පිළිවෙළට ලස්සනට කරමු ඔයාලට පුලුවන් ❤️😍🙏