Lakshan Fernando

Lakshan Fernando

12.9K subscribers

Verified Channel
Lakshan Fernando
Lakshan Fernando
January 28, 2025 at 12:37 PM
ගොඩක් ළමයි හිතාගෙන ඉන්නේ ව්‍යාපාර කළමනාකරණය පාඩම ඒ කියන්නේ 13 වසර මුල් පාඩම අමාරුයි කියලා ! 😵‍💫👽 හැබැයි Lakshan සර්ගේ පංතිය ප්‍රසිද්ධම කළමනාකරණය පාඩමට තමා .. ❤️💪 ඉතිං අපි මුල් දින කිහිපය කළමනාකරණය පාඩම නොමිලේම උගන්වන්න තීරණය කලා ! ⚡⚡ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කළමණාකරණය උගන්වන පංතිය. 🤓🥇 ඔයා ශ්‍රී ලංකාවේ කාගේ කොහේ කොහම පංති ගියත් ලක්ෂාන් සර් කළමනාකරණය උගන්න පංතියට ඇවිත් බලන්න. ❤️🌚 මේ ගැන හැම විස්තරයක්ම පහත WhatsApp Channel එකෙන්.. WhatsApp - https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25
❤️ 6

Comments