Lakshan Fernando
January 28, 2025 at 02:44 PM
⚡⚡ *ව්‍යාපාර කළමනාකරණය 13 ශ්‍රේණිය ඇරඹීමට නියමිතයි.*
⚡⚡ *12 වසර මුල සිට Revision ආරම්භ කර ඇත.*
⚡⚡ *තියරි පංතිය දේශිය හා විදේශිය පාඩම ආරම්භ කර ඇත.*
◻️ *පසුගිය ඕනෑම පාඩමක Recordings නොමිලේම ද ලබා ගැනීමට හැකියාව ඇත.*
◻️ *2025 A/L වැඩ පිළිවෙළ !*
🚗 නව නිඹන්ධනය යොමු කරේ
◻️ ◻️ පංතියට සම්බන්ධ වීමට පෙර අපගේ Youtube නාලිකාව නරඹා එහි ඉගැන්වීම් රටාව ඔබට ගැලපෙන්නේ ද යන්න පරීක්ෂා කරන්න.
https://youtube.com/@lakshanfernandobs?si=dJIjSSYTRwLZzhfl
◻️ *සම්බන්ධ වීමට නොහැකි වුවහොත් RECODING පහසුකම් හිමි වේ.*
◻️ නිඹන්ධනය නිවසට එවනු ලැබේ. ඒ සඳහා වෙනම ගාස්තු අය නොකරයි.
◻️ පංතිය Zoom හා Youtube හරහා පැවැත් වේ.
◻️ Revision ආරම්භක දිනය දැන් ඔබට නැරඹිය හැක.
https://www.youtube.com/live/P-rAYU_wdr8?si=hNNmCXXHhh736vVq
◻️ Paper Class එක සඳහා ද වෙනම පැමිණිය හැක. ඒ සඳහා අය කිරිම - 2300/= ක් පමණි,
◻️ *ගාස්තු ගෙවිම් කොහමද කරන්න ඔනී*
◻️ Theory + Revision + Paper =3500/= (පෙබරවාරි මාසික අය කිරිම )
◻️ පෙබරවාරි නව ප්‍රශ්න පත්‍ර පොත් ද ඔබට එවනු ඇත.
◻️ පෙබරවාරි 3500/= ක් ගෙවා සම්බන්ධ වූ පසු ඊලග මාසයේ සිට ගෙවිය යුතු වන්නේ 2900/= ක් පමණි,
◻️ Paper Class Only - 2300/=
◻️ Revision සඳහා පමණක් වෙනම සම්බන්ධ විය නොහැක.
◻️ පළමු මාසික ගාස්තුව වන රු. 3500/= ක මුදල, ඕනෑම බැංකුවකින් හෝ CDM යන්ත්‍රයකින් ගෙවිය හැක.
◻️ Online ගෙවිම් කරන්න එපා.
◻️ මුදල් ගෙවු රීසීට් පත්‍රය තිබිය යුතුය.
◻️ මුදල් ගෙවූ රීසීට් පත්‍රය උඩ ඔබේ නම හා ඔබගේ WhatsApp අංකය ලිවිය යුතුය.
◻️ *එහි Photo එකක් 0772977734 අංකයට යොමු කරන්න. ඒ වගේම 077985 8868 මේ WhatsApp අංකයටත් යොමු කරන්න ඔනී*
◻️ ඒ විට ඔබව WhatsApp Group එක සඳහා Add කරනු ලැබේ.
✒️ අපගේ WhatsApp Channel එකටත් එකතු වෙන්න.
https://whatsapp.com/channel/0029Va4iwFm3WHTUiQWG7z25
✒️ අපගේ Telegram Channel එකට එකතු වෙන්න.
https://t.me/BSSTUDENTS1ST