
Hotel Offers & Updates 🌎
January 19, 2025 at 04:06 PM
මීදුමෙන් වැහෙන, නුවරඑළියේ, ලංකාවේ උසම ගමේ තියෙන Villa එක🌿 🐬🐙🦚☘🦀🐦🍃
.
මේ තමයි ලංකාවේ උසින්ම පිහිටි ශාන්තිපුර ගම්මානයේ තියෙන 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐂𝐨𝐫𝐧𝐞𝐫𝐬 𝐇𝐨𝐭𝐞𝐥𝐬 ලාගේ අලුතින්ම open වුන @
Mountain Misty By Travel Corners ❤
.
☎ Call Now: 0743902810
.
මීදුමෙන් වට වුනු ලස්සන Location එකක තියෙන නිදහසේ නිවාඩුවක් ගතකරන්න හොඳම තැනක් තමයි මේක.
.
ඔන්න නුවරඑළියේ යන්න හොදම කාලේ තමා මේ, ඒ නිසාම මේ දවස් වල මෙයාලගෙ සුපිරිම 𝐎𝐅𝐅𝐄𝐑 එකක් යනවා🥳
.
ඒ තමයි දැන්ම දාන Bookings වලින් Room Only නම් රු.20,000ක වට්ටමක්
.
Packages වෙන්නෙ මෙහෙමයි👇
.
⭕ Room-Only Packages
Normal Price ➡ Discounted Price
✅ LKR 46,000/- ➡ 26,000/- Luxsuories room with Private Balcony 01st Floor
✅ LKR 40,000/- ➡ 20,000/- Superior room - Ground floor
.
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Hot water Facility
✅ Restaurant
✅ Beautiful Garden
✅ Safety Parking space
✅ BBQ Facility
.
උසම ගම්මනයේ සීතල නිවාඩුවක් ගත කරන ගමන් අමතක නොවෙන අත්දැකීමක් ගන්න පුලුවන් වෙනස්ම Place එකක් තමයි මේක😍💚
.
මෙහෙ ආවොත් ඔයාලට බලන්න පුලුවන් තැන්
📌 Victoria Park - 15 minutes
📌 Gregory Lake - 15 minutes
📌 Moonplain's viewpoint - 25 minutes
📌 Lover's Leap waterfall - 20 minutes
📌 Single Tree Temple - 20 minutes
📌 Hakgala Botanical Garden - 30 minutes
📌 Nanuoya Railway Station - 30 minutes
📌 Ambewela Farms - 50 minutes
📌 Jungle walking Safari - The Starting point is Our villa
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎ 0743902810
.
📲 Whatsapp : wa.me/+94743902810
.
මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/profile.php?id=61566899393405&mibextid=ZbWKwL