Hotel Offers & Updates 🌎 WhatsApp Channel

Hotel Offers & Updates 🌎

8.7K subscribers

About Hotel Offers & Updates 🌎

අප සමග එක් වු ඔබව සාදරයෙන් පිලිගන්නෙමු Hotels / Restaurant / Cabana / Villas / Travel Places offers පහසුවෙන් ම දැනගන්න Follow කරලා තියාගන්න

Similar Channels

Swipe to see more

Posts

Hotel Offers & Updates 🌎
Hotel Offers & Updates 🌎
2/9/2025, 3:02:28 PM

මහනුවර හන්තානෙන් 5500/=ට Day Room එකක්😍🥰🫣 Travel corners hotels සමඟ එකතු වුන අලුත්ම සඟයාKandy Breeze By Travel Cornerss💝 මෙන්න එහෙනම් හම්බවෙන සුපිරිම 𝑂𝑓𝑓𝑒𝑟 එක​. අලුතෙන් open වුන හින්දයි මේ 𝑂𝑓𝑓𝑒𝑟 එක දෙන්නේ, ඒ හින්දා පරක්කු නොවී දැන්ම 𝒃𝒐𝒐𝒌𝒊𝒏𝒈 එක දාගන්න​🥰 06 දෙනෙක්ට ඉන්න පුලුවන් 𝑹𝒐𝒐𝒇 𝑻𝒐𝒑 𝑭𝒂𝒎𝒊𝒍𝒚 𝑹𝒐𝒐𝒎 එක, උදෑසන ආහාර සමඟ 𝟯𝟲,𝟬𝟬𝟬ක් විතරයි. room එක තියෙන්නේ roof top එකේ. මුලු නුවර නගරයම පේනවා😮 . 💥06 people - Roof Top AC Family Room with Breakfast - 36,000 LKR 💥03 people - AC Deluxe Triple Room with Breakfast - 15,500 LKR 💥02 people - AC Deluxe Double Room with breakfast - 13,000 LKR 0💥2 people - Non-AC Double Room with breakfast - 9,000 LKR 🟣Day use No AC double room - 5,500 LKR 10 AM to 05 PM 🟣Day-use AC double room - 8,000 LKR & 9,000 LKR 10 AM to 05 PM ඔන්න හන්තාන birds park යන ඔයාලට ළගම දුරකින් තියෙන්නෙ🥰 හන්තාන කන්ද, බහිරව කන්ද, අම්බුලුවාව, පේරාදෙණිය කැම්පස් එක, මහවැලි ගග ලස්සන view එහකින්💝 Call / Whats App - +94 74 390 2812 What's App Message - wa.me/+94743902812

❤️ 😂 2
Hotel Offers & Updates 🌎
Hotel Offers & Updates 🌎
1/29/2025, 6:42:03 AM

අම්මෝ මේක නම් යන්නම ඕන තැනක්. 😍🤩 මේ Weekend එකට යමුද උඩවලවෙ 😍✨ Fullboard Rs 10000/= ට Free Safari එක්ක Dinner එකට BBQ Chicken ? 😱 ( min 8 pax) 🤩 #යාලුවෝ, Office එකේ සෙට් එකත් එක්ක Trip එකක් යන්න තැනක් බැලුවද..? උඩවලව පැත්තේ යන අයට නවතින්න හොදම තැනක් EleCamp Udawalawewe 🐘🍀🌞⛺️🔥 ඒ වගේම තව අලුත් Offers ගොඩාක් තියනවා 👇 ✅ඔන්න ඔයාලාට Full BBQ Dinner Night එකක් එක්කම #Rs11000 කට 😱 ඒ එක්කම Udawalawe Safari යන්නත් පුලුවන් 🦣🦚☘ ඉතින් මේ Chance එක ගන්න මේ Weekend එකේ යාලුවො 8දෙනෙක් සෙට් කරගෙන සුපිරි Trip එකක් ගිහින් එමු 😍 ✅හෝව් හෝව් තව Offers තියනවා Dayout යන්න කැමති අයට AC Room එකක් එක්කම රු5000 කට. 😱 😍 Kids ලට නිදා ගන්න දීලා හොදට enjoy කරන්න පුළුවන්. එන්න මේ Weekend එකේ යාලුවො 15ක්‌ සෙට් කරගෙන. සෆාරි ගිහින් හොද Fun එකක් ගන්න පුලුවන් 😍 වැවක නාලා ...🏊‍♂️ වැව් මාලු කෑල්ලක් කාලා 🐟 🥹සින්දුවක් කියලා.....🎤🎶 සුපිරිම චිල් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම්, මෙන්න කියාපුම තැන...😌♥️🍃 උඩවලවෙ අලි බලන්නත් පුලුවන් 😲😱 ඒ එක්කම Free Safari 😍 ඒ එක්කම Udawalawa National Park එකේ පැය 03ක අමතක නොවන සුපිරිම සෆාරි අත් දැකීමක් ගන්න පුළුවන් 🐘🦚 Family එකේ අය එක්ක, යාළුවො එක්ක, Couple එකට Day outing එකකට යනවා නම් කාලා, බීලා, නාලා සුපිරි fun එකක් අරන් එන්න පුලුවන් Hotel එකක් තමයි ELE Camp Udawalawe😍 නිවාඩුවට පවුලෙ අයත් එක්ක බජට් එකට ගැලපෙන්න #උඩවලවෙ ලස්සනම #Travel Destinations ටිකත් බලලා දවසක් ඉදලා එන්න පුලුවන් සුපිරිම Trip Package එකක්🌳🌺 මේහේ ඉදල ඔයාලට මේ Travel Destinations බලන්න පුලුවන් 👇😍 ඇත් අතුරු සෙවණ 🍀 මඩුවන්වෙල වළවුව 🏠 උඩවලව Safari 🚗 සංකපාල රජමහා විහාරය 🌸🙏 කටුපිල වැව 🌊 ⭕ Package Details ✅ Dayouting Package - LKR 5000/= PP Dayouting Package Includes ✅ Welcome drink ✅ Changing room ✅ Pool access ✅ Lunch Buffet ✅ Evening Snack & Tea ✅ Corkage Free ✅ Free Safari (Min 9pax) Ele Camp Udawalawa මෙතනදි Night out package එකට කෑම වේල් 3ක් සමග සුවපහසු නවාතැන්(Ac/Hot water)පහසුකම් හම්බෙනවා🥳 ස්වභාව ධර්මයේ සුන්දරත්වය උපරිම විඳගන්න ජීවිතේ එක සැරයක් හරි යන්නම ඕනේ තැනක් තමයි මෙ Adventure ගේම්ස් කරලා, ක්‍රිකට් ගහල, Billiard ගහලා රෑට BBQ එක්ක පාටියක් දාල ෆුල් ෆන් එකක් ගමු 😍😍 ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් අදම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.☎️ 0701300500 0706155121

Hotel Offers & Updates 🌎
Hotel Offers & Updates 🌎
1/29/2025, 6:42:00 AM
Hotel Offers & Updates 🌎
Hotel Offers & Updates 🌎
1/22/2025, 11:36:39 AM

Riverston වලින් මෙච්චර ලස්සන තැනක 4900/= කට නිවාඩුවක් ගත කරන්න කවුද කැමති 😱🍃😍🎄😯 මේ Riverston Grand Villas ❤ - LKR 4900/= කෑමත් එක්ක #මාතලේ රිවස්ටන් යන අයට නතර වෙන්න පුලුවන් අලුතෙන්ම ලස්සනම ලස්සන Villas තුනක් Open කරලා තියනවා 🌿😍💐❤🌼 🏚Platinum Villa 🏚Signature Villa 🏚Infinity Villa තව ලස්සන Cottages දෙකකුත් මිට අමතරව තියෙනවා🌿😍❤ 🛖Rose Cottage 🛖Lavender Cottage ඉතිම් ඔයාලට බජට් එකට සෙට් වෙන විදියට ඔයාලට ඔනැම Villa එකක් හරි Cottage එකක් Book කරගන්න පුලුවන් 😍👏🥹 @ගහලා පලවෙනියට එන කෙනා ඔයාව එකකන් යය් 😁😋 නිවාඩුවක් ගත කරන්න යන අයට ලස්සනම View එකක් තියෙන තැනක හදලා තියෙන නිදහසේ ඉන්න පුලුවන් සුපිරිම place එකක් තමයි මේ😍🤗 Villa එක ලඟින්ම පොඩි දියපහරක් ගලා යනවා. ඒ දියපහරට , කුඹුරු යායට සහ මානිගල කන්දට මුහුණ ලා ඕගොල්ලන්ට set වෙන්න Deck 2 ක් ගහලා තියනවා. තෙල්ගමු ඔය සහ කුඩා දියඇල්ලක් සහිත නෑමට සුදුසු තැන් කීපයක්ම Villa එක අවට තියෙනවා. සෙට් එකත් එක්ක එනවනම් ඔයාලා කැමති විදිහට Package එකක් arrange කරගන්න පුලුවන්😍 ඔයා මෙහෙ එනවනම්, 📌 රිවස්ටන් කුළුණ 📌 පිටවලපතන 📌 පුංචි ලෝකාන්තය 📌 මාණිගල 📌 වැද්දාපිණි ඇල්ල 📌 සේරඇල්ල හා බඹරකිරි ඇල්ල 📌 මොරගහකන්ද ජලාශය 📌 දකුණු ආසියාවේ කුඩාම ගම වෙන වල්පොලමුල්ල, වගේ Location ඔක්කොටම යන්නත් මෙතන ඉදන් යන්නේ පොඩි වෙලාවයි😍 Facilities + Parking Space + Hot water + Stream bath + Small Water fall + BBQ ලස්සන නකල්ස් කදුවලල්ලෙන් වටවුණ නිස්කලංක පරිසරයක තියෙන මෙතනට නම් දවසක යන්නම ඕනේ😯🌱 ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා මොකද ජනවාරි ඉඳලා මැයි වෙනකන් තමයි රිවස්ටන් season එක තියෙන්නෙ ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. Highway එකෙන් ඇවිල්ලා කුරුණෑගලින් පිටවෙලා නාවුල්ල ඇළහැර පාරේ ඇවිත් ඉලුක්කුඹුර මාතලේ පාරේ ආවොත් කළුගඟ ජලාශය පසුකර නිස්කලංක වන රොදක් මැදින් Villa එකට ලඟා වෙන්න පුළුවන් වැඩි විස්තර. 📞+94 743515150 ☎️Call or Watsapp for more infor 0743515150 Riverston Grand Villas

❤️ 1
Hotel Offers & Updates 🌎
Hotel Offers & Updates 🌎
1/22/2025, 11:36:34 AM
🙏 1
Hotel Offers & Updates 🌎
Hotel Offers & Updates 🌎
1/19/2025, 4:06:33 PM

මීදුමෙන් වැහෙන, නුවරඑළියේ, ලංකාවේ උසම ගමේ තියෙන Villa එක🌿 🐬🐙🦚☘🦀🐦🍃 . මේ තමයි ලංකාවේ උසින්ම පිහිටි ශාන්තිපුර ගම්මානයේ තියෙන 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐂𝐨𝐫𝐧𝐞𝐫𝐬 𝐇𝐨𝐭𝐞𝐥𝐬 ලාගේ අලුතින්ම open වුන @ Mountain Misty By Travel Corners ❤ . ☎ Call Now: 0743902810 . මීදුමෙන් වට වුනු ලස්සන Location එකක තියෙන නිදහසේ නිවාඩුවක් ගතකරන්න හොඳම තැනක් තමයි මේක. . ඔන්න නුවරඑළියේ යන්න හොදම කාලේ තමා මේ, ඒ නිසාම මේ දවස් වල මෙයාලගෙ සුපිරිම 𝐎𝐅𝐅𝐄𝐑 එකක් යනවා🥳 . ඒ තමයි දැන්ම දාන Bookings වලින් Room Only නම් රු.20,000ක වට්ටමක් . Packages වෙන්නෙ මෙහෙමයි👇 . ⭕ Room-Only Packages Normal Price ➡ Discounted Price ✅ LKR 46,000/- ➡ 26,000/- Luxsuories room with Private Balcony 01st Floor ✅ LKR 40,000/- ➡ 20,000/- Superior room - Ground floor . ⭕ Facilities ✅ Comfortable Bedrooms ✅ Attached Bathrooms ✅ Hot water Facility ✅ Restaurant ✅ Beautiful Garden ✅ Safety Parking space ✅ BBQ Facility . උසම ගම්මනයේ සීතල නිවාඩුවක් ගත කරන ගමන් අමතක නොවෙන අත්දැකීමක් ගන්න පුලුවන් වෙනස්ම Place එකක් තමයි මේක😍💚 . මෙහෙ ආවොත් ඔයාලට බලන්න පුලුවන් තැන් 📌 Victoria Park - 15 minutes 📌 Gregory Lake - 15 minutes 📌 Moonplain's viewpoint - 25 minutes 📌 Lover's Leap waterfall - 20 minutes 📌 Single Tree Temple - 20 minutes 📌 Hakgala Botanical Garden - 30 minutes 📌 Nanuoya Railway Station - 30 minutes 📌 Ambewela Farms - 50 minutes 📌 Jungle walking Safari - The Starting point is Our villa වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎ 0743902810 . 📲 Whatsapp : wa.me/+94743902810 . මෙන්න එයාලගෙ page link එක👇 https://www.facebook.com/profile.php?id=61566899393405&mibextid=ZbWKwL

Hotel Offers & Updates 🌎
Hotel Offers & Updates 🌎
1/19/2025, 4:06:28 PM
Link copied to clipboard!