
Hotel Offers & Updates 🌎
January 22, 2025 at 11:36 AM
Riverston වලින් මෙච්චර ලස්සන තැනක 4900/= කට නිවාඩුවක් ගත කරන්න කවුද කැමති 😱🍃😍🎄😯
මේ Riverston Grand Villas ❤
- LKR 4900/= කෑමත් එක්ක #මාතලේ රිවස්ටන් යන අයට නතර වෙන්න පුලුවන් අලුතෙන්ම ලස්සනම ලස්සන Villas තුනක් Open කරලා තියනවා 🌿😍💐❤🌼
🏚Platinum Villa
🏚Signature Villa
🏚Infinity Villa
තව ලස්සන Cottages දෙකකුත් මිට අමතරව තියෙනවා🌿😍❤
🛖Rose Cottage
🛖Lavender Cottage
ඉතිම් ඔයාලට බජට් එකට සෙට් වෙන විදියට ඔයාලට ඔනැම Villa එකක් හරි Cottage එකක් Book කරගන්න පුලුවන් 😍👏🥹
@ගහලා පලවෙනියට එන කෙනා ඔයාව එකකන් යය් 😁😋
නිවාඩුවක් ගත කරන්න යන අයට ලස්සනම View එකක් තියෙන තැනක හදලා තියෙන නිදහසේ ඉන්න පුලුවන් සුපිරිම place එකක් තමයි මේ😍🤗 Villa එක ලඟින්ම පොඩි දියපහරක් ගලා යනවා. ඒ දියපහරට , කුඹුරු යායට සහ මානිගල කන්දට මුහුණ ලා ඕගොල්ලන්ට set වෙන්න Deck 2 ක් ගහලා තියනවා.
තෙල්ගමු ඔය සහ කුඩා දියඇල්ලක් සහිත නෑමට සුදුසු තැන් කීපයක්ම Villa එක අවට තියෙනවා.
සෙට් එකත් එක්ක එනවනම් ඔයාලා කැමති විදිහට Package එකක් arrange කරගන්න පුලුවන්😍
ඔයා මෙහෙ එනවනම්,
📌 රිවස්ටන් කුළුණ
📌 පිටවලපතන
📌 පුංචි ලෝකාන්තය
📌 මාණිගල
📌 වැද්දාපිණි ඇල්ල
📌 සේරඇල්ල හා බඹරකිරි ඇල්ල
📌 මොරගහකන්ද ජලාශය
📌 දකුණු ආසියාවේ කුඩාම ගම වෙන වල්පොලමුල්ල, වගේ Location ඔක්කොටම යන්නත් මෙතන ඉදන් යන්නේ පොඩි වෙලාවයි😍
Facilities
+ Parking Space
+ Hot water
+ Stream bath
+ Small Water fall
+ BBQ
ලස්සන නකල්ස් කදුවලල්ලෙන් වටවුණ නිස්කලංක පරිසරයක තියෙන මෙතනට නම් දවසක යන්නම ඕනේ😯🌱
ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා මොකද ජනවාරි ඉඳලා මැයි වෙනකන් තමයි රිවස්ටන් season එක තියෙන්නෙ ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
Highway එකෙන් ඇවිල්ලා කුරුණෑගලින් පිටවෙලා නාවුල්ල ඇළහැර පාරේ ඇවිත් ඉලුක්කුඹුර මාතලේ පාරේ ආවොත් කළුගඟ ජලාශය පසුකර නිස්කලංක වන රොදක් මැදින් Villa එකට ලඟා වෙන්න පුළුවන්
වැඩි විස්තර.
📞+94 743515150
☎️Call or Watsapp for more infor
0743515150
Riverston Grand Villas
❤️
1