
Hotel Offers & Updates 🌎
February 9, 2025 at 03:02 PM
මහනුවර හන්තානෙන් 5500/=ට Day Room එකක්😍🥰🫣
Travel corners hotels සමඟ එකතු වුන අලුත්ම සඟයාKandy Breeze By Travel Cornerss💝
මෙන්න එහෙනම් හම්බවෙන සුපිරිම 𝑂𝑓𝑓𝑒𝑟 එක. අලුතෙන් open වුන හින්දයි මේ 𝑂𝑓𝑓𝑒𝑟 එක දෙන්නේ, ඒ හින්දා පරක්කු නොවී දැන්ම 𝒃𝒐𝒐𝒌𝒊𝒏𝒈 එක දාගන්න🥰
06 දෙනෙක්ට ඉන්න පුලුවන් 𝑹𝒐𝒐𝒇 𝑻𝒐𝒑 𝑭𝒂𝒎𝒊𝒍𝒚 𝑹𝒐𝒐𝒎 එක, උදෑසන ආහාර සමඟ 𝟯𝟲,𝟬𝟬𝟬ක් විතරයි. room එක තියෙන්නේ roof top එකේ. මුලු නුවර නගරයම පේනවා😮
.
💥06 people - Roof Top AC Family Room with Breakfast - 36,000 LKR
💥03 people - AC Deluxe Triple Room with Breakfast - 15,500 LKR
💥02 people - AC Deluxe Double Room with breakfast - 13,000 LKR
0💥2 people - Non-AC Double Room with breakfast - 9,000 LKR
🟣Day use No AC double room - 5,500 LKR
10 AM to 05 PM
🟣Day-use AC double room - 8,000 LKR & 9,000 LKR
10 AM to 05 PM
ඔන්න හන්තාන birds park යන ඔයාලට ළගම දුරකින් තියෙන්නෙ🥰
හන්තාන කන්ද, බහිරව කන්ද, අම්බුලුවාව, පේරාදෙණිය කැම්පස් එක, මහවැලි ගග ලස්සන view එහකින්💝
Call / Whats App - +94 74 390 2812
What's App Message - wa.me/+94743902812
❤️
😂
2