ACBU Online
ACBU Online
January 20, 2025 at 09:22 AM
ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍යභට කණ්ඩායම නියෝජනය කරමින් කපිතන් එන්.පී.රණසිංහ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩභාර සැරයන් ඩබ්ලිව්.ඒ.එස්.වේරගොඩ මෙම ජනවාරි මස 26 වන දින ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 76 වන ජනරජ දින සැමරුම් උළෙල සඳහා සහභාගී වීමට නියමිතව ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙම කීර්තිමත් නියෝජනය වෙනුවෙන් ප්‍රවෘත්ති විකාශන ඒකකයේ අපි උණුසුම් සුභ පැතුම් එක් කරන අතර ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රවෘත්ති විකාශන ඒකකයේ අපි ප්‍රාර්ථනා කර සිටිමු. The Ananda College Cadet Contingent, led by Captain N.P. Ranasinghe and 2024 Contingent Sergeant W.A.S.C. Weragoda, proudly represented the school at India’s 76th Republic Day celebrations on January 26, 2024. The Broadcasting Unit extends heartfelt congratulations to the team and its leaders for this prestigious representation. Their participation marks a proud moment for Ananda College and inspires future generations to excel in leadership and discipline. #acbu #acbuonline #anandacollege
❤️ 👍 39

Comments