
ACBU Online
February 5, 2025 at 12:04 PM
2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය පසුගියදා දිගන ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණි. එහිදී චාන්ක්වාන්ස්, වූෂු තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ වයස් කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ දිලීක්ෂ බණ්ඩාරට හැකි විය.
ඔහුට තවත් මෙවන් ජයග්‍රහණ ලබාගැනීමට ආනන්ද මාතාවගේ සරණ ලැබේවායි විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ අපි මෙයින් ප්‍රාර්ථනා කර සිටිමු.
We are proud to announce that WMK Dileaksha Bandara of Ananda College secured 1st place in the Under-20 Boys Changquan event at the 2024 All Island School Games, held at the Digana Sports Complex.
The Broadcasting Unit of Ananda College extends its heartfelt congratulations to Dileaksha for this remarkable achievement, bringing glory to Mother Ananda once again.
#acbu
#acbuonline
#anandacollege
❤️
👍
😮
32