ACBU Online
ACBU Online
February 9, 2025 at 03:15 PM
මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධාන කළ Lions’ Awake '24 සමස්ත ලංකා අභියෝගතා ගවේෂණ තරගාවලියේ සමස්ත ශූරතාව ආනන්ද විද්‍යාලය සතු කරලීමට විද්‍යාලයීය බාලදක්ෂ සමූහය සමත් විය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශිෂ්ටතම ගවේෂණ අභියෝගතා තරගාවලියේ පාසල් බාලදක්ෂ කණ්ඩායමක් විසින් හිමි කරගත හැකි ඉහළම ශූරතාව මෙය වන අතර එය ආනන්දයට සතු වන්නේ සත් වසරකට පසුවයි. තවත් මෙවන් ජයග්‍රහණ අත්පත් කර දෙමින් අනඳ කිතුගොස රාව ප්‍රතිරාව නංවන්නට ඔවුන්ට හැකිවේවා'යි විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකයේ අපි ප්‍රාර්ථනා කර සිටිමු. We are proud to announce that the Ananda Scout Group has reclaimed the Overall Championship at Lions’ Awake ’24, all island hiking competition which is also the toughest hike in Sri Lanka. This was organized by the Matara Rahula College Scout Troop. This victory comes after a seven-year hiatus, marking a historic achievement for Ananda College. The Broadcasting Unit extends its heartfelt congratulations to our scouts for their resilience, determination, and unwavering spirit in bringing glory to Mother Ananda. #acbu #acbuonline #anandacollege
❤️ 26

Comments