“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
February 11, 2025 at 11:32 PM
*දන්නවද ළමයො ඔයාගේ ඔය මහන්සියෙ අන්තිම ප්‍රතිඑලය.... අවුරුදු 13ක් ඔය දෙවුර බර ❤️🥺උස්සගෙන ඉස්කෝලේ ගිහින් ක්ලාස් ගිහින් සමහරක් වෙලාවට බස් නෑ ඒත් බෙල්ල කැඩෙනකම් පාර දිහා බලාගෙන ඉදලා අන්තිමට ආපු බස් එකට අත දාද්දී කට පුරවලා සෙනග ඉද්දී බස් ෆුට් බොඩ් එකෙ ගියපු දවස්🥺❤️ හරියට නොකා දවසෙම ක්ලාස්වල හිටපු දවස් 🥺අත.රිදෙනකම් එක්සෑම් වලට ලියලා උගුර❤️🥺 ලෙ රහ වෙනකම් පාඩම් කරපු දවස් හැමොම බෑ කියලා ඔයාව ගොඩාක් පහලට දාපු දවස් 🥺❤️ සල්ලි නැතුව අසරණ වෙච්ච දවස්❤️🥺* *ඒත් ඔයාට නිකමට වගේ හිතුනෙ නැද්ද ඒ හැම කතාවක්ම අවසානයෙ ඔයාගේ දෙවුර කලු ලොගුවකින් සැරසෙනවා කියලා ❤️🥺☺️* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
❤️ 🥺 18

Comments