“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
February 11, 2025 at 11:35 PM
*🤍HOW WE GOT MORE MARKS FOR OUR EXAMS 🤍* *🎓🌟කොහොමද අපි හරියට පෙපර් එකකට උත්තර ලියලා වැඩි ලකුණු ගන්නෙ..... සමහරක් වෙලාවට ගොඩක් ළමයි තියරි ඔක්කොම දැනගෙන හිටියත් ලකුණු අඩු වෙන වෙලාවල් තියෙනවා එවට හෙතු තමයි👇* 💙පෙපර් එකට බය වීම 💙ඒක ප්‍රශ්නයක් ලියා ගන්න බැරි උනාම ඒක ගැනම හිත හිත ඉදීම 💙වෙලාවට උත්තර ලියන්න පුරුදු නොවීම 💙පෙපර් එක හැදෙන රටාව නොදැනීම *👆👆👆වැනි සාධක බලපානවා ළමයි* *🎓🌟එතකොට කොහොමද අපි මේ දෙවල් නැති කරගෙන වැඩ කරන්නේ මුලින්ම ඔයාව විශ්වාස කරන්න ඔයාට කරන්න පුළුවන් කියලා හිතන්න* *🎓🌟ඒක ප්‍රශ්නයක් ඔයාට ලියා ගන්න බැරි උනොත් ඒක හිතින්ම අත්හැරලා අනිත් එකට සුපිරියටම ලියන්න* *🌟🎓පෙපර් එක හැදෙන විදිය අනිවාර්යයෙන්ම දැනගත යුතුමයි* *🌟🎓සුදානම වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම* *🌟🎓තියරි ටික හරියට තිතටම දැනගන්න ඕන* *🌟🎓වෙලාව කළමණාකරනය කරගන්න ඕන* *🌟🎓 ඒ වගේම විශය පිළිබඳව කැමැත්තක් ඇති කර ගත යුතුයි* *👍ගොඩක් වෙලාවට ඔයාලට කරන Subjects එපා වෙන්නේ හරියට මුල ඉදලම ඉගෙන ගත්තෙ නැති නිසා නැත්තම් උගන්වන Teachers ලා හරි නැති නිසා ඉතින් ඔයාට සුදුසු දෙ මොකක්ද කියලා ඔයාව තීරණය කරන්න* *`😎♥️THE MOTIVATION GIRL😎♥️ වරදින තුරු බලන් ඉන්න අයට මං කියන්නේ මාව නවත්තන්න තියා කාටවත් සම කරන්න බෑ. මේක නොවතින ගමනක් නොවතින බෑන්ඩ් එකක්`♥️😍💪*
❤️ 5

Comments