“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
February 11, 2025 at 11:35 PM
*👍☺️♥️💪 ගමනක් යද්දී ඕන තරම් අකුල් හෙලන මිනිස්සු ඕන තරම් 👍☺️💪♥️ඉන්නවා ඒත් පටන් ගත්ත ගමන කවදාවත්ම නතර කරන්න එපා ඔයාගේ ජීවිතේ 👍☺️💪♥️අරමුණු A B C කියලා තියාගන්න මොකද හැම එකම හරියන්නේ 👍☺️💪♥️නැති වෙන්න පුළුවන් හැබැයි එකක් හරි ඔයාට සෙට් වෙන්න පුළුවන්☺️💪♥️👍* *දන්නවද මට මෙච්චර හයිය 👍☺️💪♥️හිතක් මෙච්චර ගලක් වගේ 👍☺️💪♥️හිතක් හදාගන්න උදව් කරෙ මාව දල ගියපු මට රිද්දපු තනි කරපු කතා හදපු ඒ 👍☺️💪♥️මිනිස්සු නිසා මං මෙච්චර දුරක් අවෙ ඒ මිනිස්සු නිසා ඉතින් දවසක අපි ගොඩ එද්දී එදාට ආපස්සට හැරිලා බලද්දී👍☺️💪♥️ ඔයාට මිනිස්සු කතා හදලා තියෙන්න ඕන බැනලා තියෙන්න ඕන ඔයාව දල ගිහින් තියෙන්න👍💪♥️☺️ ඕන ප්‍රතික්ෂේප කරල තියෙන්න ඕනේ ඔයා වට්ටල තියෙන්න ඕනේ☺️💪♥️👍* *👍💪♥️☺️ඉතින් අමුතු දෙයක් ♥️💪☺️👍තමයි ජිවිතේ කියන්නේ ☺️💪♥️👍 කවුරු කොහොම කිව්වත්☺️💪♥️👍 කවුරු පවුරු බැන්දත් වෙන්න ☺️👍♥️💪තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. ඉතින් ආජීවිතේ👍💪♥️☺️ මොකක්ද වෙන්න තියෙන්නේ ඒ හැමදේම ඉතින් දරාගන්න ඉවසගන්න හීන වලට යන්නයි 👍☺️💪♥️ජයග්‍රහණය කරාම යන්න මගෙන් සුභ පැතුම්👍☺️♥️💪* *♥️😎THE MOTIVATION GIRL♥️😎*
❤️ 🧠 12

Comments