“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
February 14, 2025 at 02:04 AM
*පෙබරවාරි 14 කියනකොට මතක් වෙන්නෙ කිසිම වැඩකට නැති පුහු ඒ වගේම සමහර ගැහැණු ළමුන් ජීවිතය අනාත කරගෙන අනාගතය දුක් විදීමට ලක් කෙරෙන ආදරවන්තයින්ගෙ දිනය හෙවත් වැලන්ටයින් දිනයයි.බෞද්ධ අපිට විශේෂයෙන් මෙම දිනය ඉතාමත් වැදගත් දිනයක් .මොකද 1885 වසරේ පෙබරවාරි 14 වෙනිදා තමයි අපෙ බෞද්ධ කොඩිය නිර්මාණය කරේ.මේ 2025 පෙබරවාරි 14 වන දිනට වසර 140 ක් සපිරෙනවා.* 🙏🏻🪷☸️ #campuspath #shortsnotes #colombo #hilightpost #5k #viralpostシ #highlights2025 #fypシ゚viralシ #viralreelsシ #කොඩිය #velentinesday
❤️ 🙏 👍 ☸️ ♥️ 💗 🪷 🫀 95

Comments