Smart Teachers Association
Smart Teachers Association
February 1, 2025 at 04:00 AM
*ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක මෙවර අය-වැයෙන් ලබා දෙන බව කම්කරු නියෝජ්‍ය ලේකම්තුමාගෙ මෙම ප්‍රකාශයෙන් ද්වනිත නොවන්නේද?* වැටුප් විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක ලබා දෙන ලෙස ඉල්ලන ගුරු-විදුහල්පතිවරුන් සිදු කරනුයේ මඩ අවලාද නැගීම නොව සිය වෘත්තීය අයිතිවාසිකම් පිළිබදව පවතින රජයට දැනුවත් කිරීමයි. පොරොන්දු වූ පරිදි ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක මෙවර අය-වැයෙන් ලබා දෙනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. *ඉතා වැදගත්* මෙවර අය-වැයෙන් සමස්ත රාජ්‍යසේවයේ වැටුප් වැඩිවීම මෙන්ම ගුරු-විදුහල්පතිවරුන්ගේ විෂමතාවයෙන් ඉතිරි තුනෙන් දෙක වෙනවම ලබා දිය යුතුයි. එවිටයි ගුරු-විදුහල්පතිවරුන්ගේ විෂමතාවය නිමාවට පත්වන්නේ.
👍 ❤️ 😂 😢 22

Comments