
Smart Teachers Association
12.1K subscribers
About Smart Teachers Association
ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලු පිළිබදව සංවාදාත්මක කතිකාවතක් ගොඩ නගමින්,අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය උදෙසා ගුරුවරුන් පෙළ ගැස්වීම අපගෙ ඒකායන අරමුණයි.
Similar Channels
Swipe to see more
Posts

වෘත්තීය විෂය ධාරාව - නව උසස් පෙළ විෂය ධාරාවක් පැමිණේ! සිසුන්ට දැන් 12 ශ්‍රේණියේ සිට මෙම විෂය ධාරාව ආරම්භ කළ හැකි අතර, එය ශ්‍රී ලංකාවට සැබවින්ම දක්ෂ වෘත්තිකයන් අවශ්‍ය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන විශිෂ්ට මුලපිරීමකි. සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුන්ට පවා වෘත්තීය විෂය ධාරාව කළ හැකිය. විෂය තේරීම සැබෑ ලෝකයේ රැකියා ඉල්ලුම පිළිබිඹු කරයි, විශේෂයෙන් අපට දැනට ගුණාත්මක කුසලතා නොමැති අංශවල. Vocational Stream - A New A/L Stream is Coming ! Students can now begin this stream from Grade 12 onwards, and it’s a brilliant initiative that focuses on areas where Sri Lanka truly needs skilled professionals. Even the students who failed O/Ls can do Vocational Stream. The subject selection reflects real-world job demands, specially in sectors where we currently lack quality talent. Also a great opportunity for the tuition industry to step in and add value through quality guidance!


රජයේ විවිධ කටයුතු වෙනුවෙන් භාවිතා වන ආකෘති පත්‍ර ලැයිස්තුව 💙 03 - අලුත් අකෘති පත්‍රයක් මුද්‍රණය කිරීම 05 - 1357, 1381, 1386, යන මුදල් රෙගුලාසිය යටතේ හදිසි අනතුරු නිවාඩු 21- නොමිලේ දෙන නිවාඩු දුම්රිය බලපත්‍රය ඉල්ලුම් කිරීමයි 29 - ආදායමෙන් පසු ගෙවීම් සදහා ඉදිරිපත් කෙරෙන නිවාඩු ඉල්ලුම් පත්‍රය 34a - පොදු අකෘති පත්‍රය 35 - සාමාන්‍ය ගෙවීම් 35a -අතීකාල දීමනා වවුචර්ය 38 - පොදු අකෘති පත්‍රය - ලැබීම් කුවිතාන්සි 39 - පොදු අකෘති පත්‍රය - ලැබීම් කුවිතාන්සි 42 - H අක්ෂරය දරන ගණනය (මුරේ 353 47 - ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛණය 53a - වීශ්‍රාම වැටුප් හිමි නිලධාරින් පිළිබද චාර්යා සටහන 55 - පොදු අකෘති පත්‍රය 70 - පොදු අකෘති පත්‍රය 71 - පොදු අකෘති පත්‍රය 77 - පොදු අකෘති පත්‍රය 86 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය 86a -වැන්දඹු පුරුෂ හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය 87- වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය 92 -මෝටර් වාහනයක් මෝටර් සයිකලයක් / ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිළ දි ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය 103 - ණය මුදල් අලුත් කිරීම 124 - පොදු අකෘති පත්‍රය 125a - නිවාඩු ඉල්ලුම් පත්‍රය 126 - ශ්‍රී ලංකාවේන් බැහැර ගත කිරීම සදහා නිවාඩු ඉල්ලීම 134 - ඉඩම් අත්කර/ බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පත 142 - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - I වැනි අකෘති පත්‍රය 142a - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - II වැනි අකෘති පත්‍රය 147 - පොදු අකෘති පත්‍රය 157 - “හිමිකම් නොපාන බවට සහතිකයක්” දෙන ලෙස ඉල්ලුම් කිරීම 157a -157 අ (7) වන ව්‍යාවස්ථාව සහ 161 (ඈ) (iii) වන ව්‍යවස්ථාව 158 - සියලු දෙනා විසින් මෙය දැනගත යුතුය 160 - පොදු අකෘති පත්‍රය 161 - ශ්‍රී ලංකාව 169 - පොදු අකෘති පත්‍රය 176 - විවාහක / අවිවාහක තත්වය සහ පදිංවි පිළිබද ප්‍රකාශය 177 - ගමන් වියදම් ඉල්ලීම 178 - සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම 185 - පඩි වැඩි කිරිම් සහතික පත්‍රය 186 - පොදු අකෘති පත්‍රය 192 - පොදු අකෘති පත්‍රය 199 - ආරෝග්‍ය ශාලාවට යවනු ලබන කම්කරුවෙකු පිළිබද වාර්ථාව 217 - දිවයිනෙන් පිට නිවාඩු වෛද්‍ය පරික්ෂණය සදහා ඉල්ලුම් පත්‍රය 220 - ඇතුල්වීම තහනම් 221 - දුම්බීම තහනම් 222 - (කාර්යාලිය ටැලිපෝනවලින් ලබාගන්නා) පෞද්ගලික ඇමතුම් පිළිබද ලේඛණය 224 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය දායකයාගේ විවාහය පිළිබද තොරතුරු 225 - රාජකාරි මුදල් ඇණවුම් සදහා 226a - (දවසේ පඩි ලබන) සේවකයාගේ චාරියා සටහන 230b - ප්‍රශංසා සහා දෝෂ දර්ශන 230c - වාර්ෂික රහස්‍ය වාර්තාව 232 - වාර්ෂික වැටුප් වැඩිවීම් ගෙවීම් සහා නියෝග 233 - අංක (2) සහ (3) සහ 68 හා 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතින් හෝ වැය විෂයයන් උඩ අතිරේක වියදම් දැරීම සදහා බලය ඉල්ලා සිටිමේ ඉල්ලුම් පත්‍රය 234 - විශ්‍රාම වැටුප් අහිමි මාසික වැටුප් ලබන සේවකයන්ගේ) චාරියා සටහන 235 - ඇප තිරණය කිරීම පිළිබද නිර්දේශය 250 - තාවකාලික වවුචර්ය 251 - පොදු අකෘති පත්‍රය 262 - නිවාසයක් තැනීම/නිවාසක වැඩ නිම කිරීම සදහා ණය ඉල්ලුම් පත්‍රය 262a - නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය 263 - ගිවිස්නාව Smart teachers association 264 - ඇප ඔප්පුව 265 - අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය 265a-අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය 271 - ශීර්ෂයක් යටතේ වු ඉතිරිවිම් එම ශීර්ෂයේම තවත් වැඩ සටහනකට මාරු කිරිම සදහා ඉල්ලුම් පත්‍රය 272 - පොදු අකෘති පත්‍රය 274 - විශ්‍රාමිකයන් වැන්දඹු අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන දරුවන්ට නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රය 278 - දිවුරුම හා ප්‍රතිඥාව 279 - බැදීම් පත්‍රය 280 - දැනුම් දෙන ලද බැදීම් - ප්‍රතිශෝධන / අවලංගු විම 281 - පොදු අකෘති පත්‍රය 284 - මු.රෙ.104 (4) යටතේ අලාභයක් පිළිබද අවසන් වාර්තාව 285 - මු.රෙ.109 යටතේ අලාභයන් පොතෙන් කපාහැරිම සදහා ඉල්ලුම් පත්‍රය 286 - ඉඩදිය හැකි ප්‍රතිශතයන් තුළ අලාභහානි/ කපාහරින ලද සමාන්‍ය මෙවැනි තොරතුරු දැන ගැනීමට අප සමග එක්වන්න

🔵🔵🔵🔵🔵🔵🔵🔵🔵🔵🔵 අද ගුරුවැටුප් දිනය නේද.....?? කෝ, වැටුප ලැබුණ ද.....?? 😁 🔵🔵🔵🔵🔵🔵🔵🔵🔵🔵🔵

https://www.facebook.com/share/p/16B6BeeBMZ/

*ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හෙවත් අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාලබවට පත් කරන්නේ කවදාද?*