ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
ආතල් ගන්නන්ගේ සංගමය 😂👍😌
January 19, 2025 at 07:34 AM
*කළු කරපු අහස් තල* *ප්‍රේමයෙන් මනරම්ද.?* *පෙම් ජවනිකා මැද* *තනි වෙච්චි හිත් නැද්ද.?* *අමාවක අහස් යට* *පුන් සඳක් පතන්නම බෑද* *ගිලිහි යන මතක මැඳ* *ප්‍රේමයෙන් වෙලෙන්නට බෑඳ...* *පරව ගිය සුදු අරලියා මැඳ* *කළු අරලියා සුවඳයි ද?* *දෙගොඩ මල් යායකින් පිපි* *හිනැහෙන්න* *අවසරද කළු අරලියා යායක* *සුදු රෝස මල් මැද්ද* *කළු අරලි නුඹ රැඳෙනවාද* *පිච්ච මල් අතරෙ* *මගේ පෙම් ෆැන්ටසිය මැව්වාද?* *හීන දහසක් මැඳ* *පෙම් කවිය ලීවාට* *ආයේමත් භවයක කළු අරලි* *මගෙමයිද..?* *නවකතා,කෙටිකතා,වදන්,නිසදැස් කියවන්න කැමති ඔයාලටම වෙන්වුන මායාකාරී හන්තානයේ හැකි ඉක්මනින් ඔබත් සාමාජිකයකු වන්න.🪄* *_group 1 🦋_* https://chat.whatsapp.com/E2pXV8eDKZOIQwWiBu5v0v *_group 2 🦋_* https://chat.whatsapp.com/HNAaP7kxZNx2w9lKuUGZ5t *_comment section_ 🦋* https://chat.whatsapp.com/CVE9nXCdqdgIngfApXQ0jW *පොත්වලට පුළුවන් මනුස්සයෙක්ව නිවන්න..🪄* _එක මහ අමුතු හැගීමක් "!!_ _පොත් කියවන ගමන් එ පොත විදින්න_ _මානසික නිදහස උපරිමයෙන් ලැබෙයි ඔයාට "!!🖤🫶_ _ඉතින් එන්න නිවෙන්න..🪄✨_ ♡ ㅤ  ❍ㅤ     ⎙ㅤ ✰ ʳᵉᵃᶜᵗ ᶜᵒᵐᵐᵉⁿᵗ ᶠᵒˡˡᵒʷ ˢʰᵃʳᵉ *Owner🫶🖤✨* @ԃαɾƙ ρʅυɱҽɾια 🖤🌼 _#𝙱.𝙼.𝙳.𝙵𝙴𝚁𝙽𝙰𝙽𝙳𝙾_
❤️ 👍 5

Comments