Smart Teachers Association
Smart Teachers Association
February 5, 2025 at 01:28 PM
පුහුණු අවශ්‍යතා හැර අනෙකුත් සෑම කරුණක් සඳහා ම ගුරුවරුන්ටද ගමන් වියදම් හා සංයුක්ත දීමනා හිමිකම ලිඛිතවම තහවුරු කර ඇත. තවදුරටත් ඔබේ වටිනා කාලය හා මුදල් නාස්ති කර නොගන්න. සෑම අවස්ථාවකදීම ඔබට හිමි දීමනා ඉල්ලා සිටින්න.
👍 ❤️ 🙏 15

Comments