Smart Teachers Association
Smart Teachers Association
February 15, 2025 at 03:38 AM
ගුරුවරුන්ගේ අමතර රාජකාරි සදහා තිස්පන්දහසක දීමනාවක් වහා ලබාදෙනු 🔥 *ගුරු-විදුහල්පතිවරුන් විසින් සිදුකරන අමතර රාජකාරි සදහා රුපියල් තිස්පන්දහසක දීමනාවක් වහාම ලබා දියවි!*🔥 1. වාර සහ දින සටහන් ලිවිම 2. දරුවන්ගේ විනය 3. ශිෂ්‍ය මාර්ගෝපදේශන 4. වෘත්තීය මාර්ගෝපදේශන 5. තත්ව කව 6. අධ්‍යාපන චාරිකා 7. ක්ෂේත්‍ර චාරිකා 8. ඩෙංගු මර්ධන වැඩ සටහන් 9. මද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් 10. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දෙන පැල බෙදීම 11. පොල් සංවර්ධන මණ්ඩලයෙන් දෙන පොල් පැල බෙදීම. 12. ඒ සදහා ළමුන්ට දෙන සටහන් පොත් පරික්ෂා කිරීම 13. සෞක්‍ය සායන 14. යකඩ හා විටමින් පෙති බෙදීම. 15. පෝෂණ වැඩසටහන 16. වාර විභාග 17. විභාග ලකුණු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම 18. එක් එක් විෂය අධ්‍යක්ෂකවරුන්ට ලකුණු ලබා දීම. 19. ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම 20. විභාග අයඳුම් කිරිම. (එයද Online කරන්නේ බොහෝ පාසල්වල ගුරුවරුන්ගේ පුද්ගලික වියදමින්) 21. ළමුන් තරඟ සදහා සුදානම් කිරීම 22. ළමුන් තරඟ සදහා එක්ක යෑම. 23. අසනීප දරුවන්ට ප්‍රතමාදාර ලබා දීම 24. දරුවන් රෝහලට හෝ ගෙදර එක්ක යෑම. 25. ගේට්ටු රැකීම, උෂ්ණත්ව පරික්ෂා කිරීම 26. මලල ක්‍රීඩා තරඟ සංවිධානය 27. පෙළපොත් ඉල්ලුම් කිරීම 28. පෙළපොත් ගෙනවිත් බෙදා දීම 29. නිල ඇඳුම් ඉල්ලුම් කිරීම 30. නිල ඇඳුම් ගෙනවිත් බෙදා හැරීම. 31.භාණ්ඩ සමීක්ෂණ 32.ප්‍රමිති 33.පාසල් ගිණුම් කටයුතු 34.බැංකු සමග කටයුතු 35.පා. සාං.සමිතිය 36.දින සැමරුම් 37.පාසල් දානය පිංකම් 38.ගං වතුර ආධාර 39.භෞතික අවශ්‍ය සම්පත් හොයා ගැනීම් 40.ලෙඩ දරුවන් 41.පුද්ගලික දුරකථනයෙන් 42.දෙමාපියන් දැනුවත් කිරීම 43.ක්‍රීඩා 44.සැසි 45.තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තා ලිවීම 46.ප්‍රසම්පාදන කමිටු වාර්තා ලිවීම 47.ප්‍රශ්න පත්‍ර ඇගයීම 48.SBA සම්බන්ධ රාජකාරී 49.සනීපාරක්ෂක කටයුතු 50.බෙහෙත් පෙති බෙදීම 51.එන්නත්කරණ වැඩ සටහන් 52.නියපොතු, ටයි, බැජ්, කොණ්ඩ බැලීම 53.මල් පූජාව, 54.අවුරුදු උත්සව, 55.ශීල සමාදාන, 56.පාසල වටා ඇති අසල්වැසි නිවාසවල අය ගැන අවධානයෙන් සිටීම, 57.ව්‍යාපෘති , 58තේමා භාරකාරත්වය , 59.සාරධර්ම , 60.ශිෂ්‍ය නායක කටයුතු . 61.බාලදක්ෂ බාලදක්ෂිකා 62. පරිසර නියමු . 63.indoor games outdoor games ... 64.nemsis තොරතුරු ඇතුළත් කිරීම .. 65.පන්ති කව..තත්ත්ව කව ..පැවැත්වීම හා වාර්තා ලබාදීම ... 66.ලකුණු විෂ්ලේෂණ.. 67.පෝෂණ වාර්තා .. 68.කාර්යාලීය කටයුතු කටයුතුවලට සහාය .. 69.පාසල් පරිසර පවිත්‍රතාවය අලංකාරනය 70.ඩෙංගු මර්දනය .. 71.නිල බෙදාදීම 72.පෝෂණ ඌණතා ඇති දරුවන් සඳහා පෝෂණ ව්‍යාපෘති 73..පාසල් නොයන දරුවන් සොයාබැලීම් නිවෙස් වලට යාම . 74.විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා කටයුතු .. 75.හැදුනුම්පත් සකස් කිරීම. .... ආදී බොහෝ අමතර රාජකාරි සිදුකරන බැවින් සියලුම ගුරු-විදුහල්පති සංගම් නායකයින් එක්ව අපේ රාජකාරි නිශ්චිත කිරීම සහ අමතර වැඩ සදහා රුපියල් තිස්පන්දහසක දීමනාවක් ඉල්ලා සිටිය යුතුය අදහස් සදහා විවෘතයි
👍 😂 ❤️ 😮 😢 55

Comments