N&N Online store
February 12, 2025 at 10:37 PM
*ඔබේ ජීවිතයට අවශ්‍ය දේවල් මොනවද අනවශ්‍ය දේවල් මොනවද කියලා තීරණය කරන්න ඕන ඔබ*
*තව කෙනෙක් කියන පළියට තව කෙනෙක්ගෙ අදහසක් අනුව ඔයා ඔයාගේ ජීවිතයට දේවල් තෝරගන්න එපා. ජීවිතේ තීරණ ගන්න එපා.*
*ඔබට අවශ්‍ය දේවල් තව කෙනෙකුට අනවශ්‍ය වෙන්න පුළුවන්. තව කෙනෙකුට අනවශ්‍ය යැයි හැඟෙන සමහර දේවල් ඔයාට අවශ්‍ය වෙන්න පුළුවන්.*
*අනිත් කෙනා මොන විදිහට හිතනවාද කියන එක නෙමෙයි, ඒකෙන් තමන්ට මොන වගේ බලපෑමක් වෙනවද කියන එක හිතන්න.*
*ඒ වගේම ඔයාගේ ජීවිතයට වැරදි බලපෑමක් එල්ල නොවන හරි දේවල් පමණක් තෝරගන්න ඔයා මතක තියාගන්න....🤓❤️*
*_ Thavinsa Kalhari _*
@DREAMS
❤️
4