N&N Online store WhatsApp Channel

N&N Online store

2.4K subscribers

About N&N Online store

𝗡&𝗡 𝗼𝗻𝗹𝗶𝗻𝗲 𝘀𝘁𝗼𝗿𝗲 ලොකු පොඩි සියලු දෙනාගේ ප්‍රියතම කෑම 🍫🍫 අද දින සිට ඔබට අවශ්‍ය සියලු ඇනවුම් අප විසින් ලබා දෙන ලදී....... අවශ්‍ය සියලු දෙන වැඩි විස්තර සදහා whatsapp පණිවිඩයක් යොමු කරන්න Contact :0779972983 සුදුසු සහනදයි මිලට අප වෙතින් ඔබ සැමට බඩු භණ්ඩ මිලදී ගත හැක. Bank deposit only Delivery price 250

Similar Channels

Swipe to see more

Posts

N&N Online store
N&N Online store
2/26/2025, 11:58:20 AM

*බලා වැළපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ🥺* ~•°𝘜𝘯𝘪𝘷𝘦𝘳𝘴𝘪𝘵𝘺 𝘰𝘧 𝘗𝘦𝘳𝘢𝘥𝘦𝘯𝘪𝘺𝘢°•~ ඔව්...මටත් ඕන හන්තානට පායන ඒ හඳ දිහා බලලා ලස්සනයි ද කියලා කියන්න..., *● රතට රතේ විකසිත වෙලා ඉන්න මැයි මාර මල් දිහා බලාගෙන , අක්බාර් පාලම දිගේ සිංදු කිය කිය ඇවිදගෙන යන්න...🫶🌹🍃✨* *● රොබරෝසියා මල් පාරාදීස මැදින් සුරංගනාවියක් වගේ ඇවිදගෙන යන්න...🥰💐🫧* *● ගොඩ කඩොලාන ගහ උඩ ඉඳගෙන ඉන්න...💆🏻‍♀️💚🍃* ❛❛අදුරු වලා වහිනා කල - සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල - එපා තනිය දැනෙන්න❞ *--කියලා කිව්වට මටනම් ඕන කුඩයක් නැතුව තනියම ඒ හිරිපොද වැස්සට තෙමෙන්න...🪄🖤💦* ❛❛ලතා මඬුලු අත වනාවි - එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කර - මහවැලියට දමන්න❞ *--ඔව්...මටත් ඕන වුණ හැම නපුරක්ම අක්බාර් පාලම උඩ හිටගෙන මහවැලි ගඟට විසිකරලා දාලා හරි සැහැල්ලුවෙන් ගල් අඟුරු ධාවන පථය දිගේ දුවගෙන යන්න...🌏🖇️🌻* ආදරණීය පේරාදේණියට ගිහිල්ලා ආදරණීය ගැහැණු ළමයෙක් වෙන්න.....❤️🍃🌹✨ *ඉතින් මමත් මඟ බලනවා,මහන්සි වෙනවා,ඒ විසල්,ආදරණීය හන්තාන පාරාදීසයට අඩිය තියන්න...🫀🩶🌸🪄* ~𝐼𝓂𝒶𝓈𝒽𝒾

Post image
❤️ 27
Image
N&N Online store
N&N Online store
2/26/2025, 2:34:00 AM

*ගුඩ් මොර්නින් මගේ යාලුවෝ*🥺❤️ *අදත් එහෙනම් ඔයාගේ හීන වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙනවා නේද....* *එක විනාඩියක්වත් කාලේ නාස්ති කරන්න එපා.. මොකද ඔයාට ඒක සාමාන්‍ය විනාඩියක් වගේ දැනුනට ඒක ඔයාගේ හීන වලට යන්න තවත් එක පියවරක්* *හැමවෙලේම හිනා වෙලා සතුටින් ඉන්න.. ඔයාට දිනන්න පුලුවන්..* Admin -Rash

Post image
❤️ 👍 10
Image
N&N Online store
N&N Online store
2/26/2025, 5:51:33 PM

|•STUDY TO SUCCESS•| 🌍✨🇱🇰

❤️ 2
N&N Online store
N&N Online store
2/26/2025, 2:39:02 AM

*ඔබ තරග කල යුත්තේ අන් අය සමග නොව,* *තමා සමගමය....*❤‍🔥👊 *සාර්ථක සුබ දවසක් වේවා* @DREAMS

❤️ 👍 😂 13
N&N Online store
N&N Online store
2/23/2025, 6:44:04 AM

*A/L කියන්නේ O/L වගේ නෙවේ ගොඩක් වෙනස් අහස පොළොව වගේ දෙකක් කොටින්ම කීවෝත් O/L සහ A/L අතර තියෙන පරතරය වැඩී.....* *මුලදිම මේක කියලා පටන් ගත්තේ O/L ළමයි බය කරන්න නෙවේ ඇත්ත තේරුම් ගන්න....ඔයා මේක දැනගෙනම A/L වලට ආවොත් ඔයාට ලේසී....අර කතාවක් තියෙන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා මේකත් එහෙම දෙයක්...* *`A/L සහ O/L අතර වෙනස මොකද්ද?`* *O/L වලින් කරන්නේ අපිට හැම ක්ෂේත්‍රයක්ම පිළිබද මතුපිටින් දැනුම ලබා දෙනවා... A/L වලින් අපිට තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ ඒ ක්ෂේත්‍රය පිළිබද පුළුල් දැනුමක් ලබා ගන්න පුලුවන්...අපි මේ හැමදේම කරන්නේ අනාගතේ රස්සාවක් කරන්නනි.නැත්තම් ඒකට කොලිෆිකේෂන් හදාගන්න...* *`Bio Math කියන තරම් අමාරුද???`* *අනිත් විශයන් එක්ක බලද්දි Bio Maths කියන දෙක සංකීර්ණයි විශය කරුණු වැඩී...* *Bio Maths කියන විශයන් දෙක ගත්තොත් මේ ස්ට්‍රීම් දෙකටම එක සබ්ජෙක්ට් එකයි වෙනස් වෙන්නෙ.Bio Maths අමාරු නෑ..ඒත් මේකේ විශය කරුණු ගොඩක් වැඩී.* *`එහෙමනම් Bio Maths මෙච්චර අමාරුයි කියන්නේ...`* *ඒකට ලංකාවේ සමාජය වග කියන්න ඕනි.මම එහෙම කියන්නේ ලංකාවේ සමාජ පිළිගැනීමක් තියෙනවා හැමෝම Bio Maths කරන්න ඕනි.හැමෝම වෛද්‍යවරු,ඉන්ජිනේරුවෝ වෙන්න ඕනි කියලා.* *මේ ලොකේ ඉන්න ඔක්කොමලා එක වගේ නැනි.එක එක අය එක එක දේට දක්ශයි ආසයි.සමාජයේ තියෙන වැරදි මතත් එක්ක O/L හොද රිසාල්ට් එකක් ආපු ගමන් එන්නෙ Bio Maths කරන්න.....* *එතකොට වෙන්නෙ වෙන වෙන අංශ වලින් දක්ෂ අයත් එනවා Bio Maths කරන්න.කොටින්ම කීවොත් කාර්මික අංශයෙන් දක්ෂ කෙනයි ඔක්කොම එනවා බයෝ මැත්ස් වලට.* *එහෙම මුලදී අවට මෙහෙම එන අයගේ මේ බයෝ මැත්ස් වලට ලොකු අශාවක් දක්ශතාවයක් නෑ....එතකොට වෙන්නේ මගක් යද්දී මේ විශයන් දෙකෙන් ගොඩ දෙනෙක් ඈත් වෙනවා......ඒතකොට විභාගයෙන් ගොඩ දෙනෙක් ෆේල් වෙනවා..විශය කරුණු අත ඇරෙනවා....* *දැන් එකල්ලා කාගෙන් හරි ඇහුවම බයෝ මැත්ස්* *කොහොමද කියලා....* *"පිස්සුද බන් බයෝ මැත්ස් කරන්න එපා පට්ට අමාරුයි මගේ යාලුවෙකුත් කරා උටත් කෙල වෙලා ඉන්නේ..."* *ඔහොම කියනවා....ඉතින් ඕක තමා වෙන්නෙ...* *තව මෙහෙම දෙයකුත් තියේ තව අය කියනවා.."මල්ලි නංගී උබ බය නැතුව bio maths කරහන් ෆේල් උනත් ජොබ් තියෙනවා..."මේක ඇහෙද්දිත් හිනා යනවා.මොන මෝඩයද මොන විශයක් කරත් ෆේල් උනොත් ජොබ් දෙන්නෙ.උබ මොන විශයක් යටතේ උසස් පෙල කරත් බොයෝ කරලා ෆේල් උන කෙනාගෙයි ආර්ට්ස් කරලා ෆේල් උන කෙනාගෙයි වෙනසක් නෑ....* *ඉතින් නංගියේ මල්ලියේ මේ දේවල් ගැන හොද අවබෝධයකින් හොදට හිතලා A/L වලට කරන විශය තෝර ගන්න...ගෙදරින් කියන පලියට යාලුවෝ කරන පලියට කරන්න එපා..* *`A/L වලට Bio Maths කරන්න හිතාගෙන ඉන්න අයට....👇`* *ඔයාගේ විද්‍යා ගණිත විශයන් වලට දක්ෂතාවය තිබ්බට මදි මේක කරලා ගොඩ යන්නනම් නොසෑහෙන කැපවීමක් ඕනි....* *මේ විශයන් දෙකේම ගොඩක් ගැඹුරු සංකල්ප තියේ...ඒකයි අනිත් විශයන් වලට සාපේක්ෂව මේ විශයන් වල වටිනාකම වැඩි...ඔයා කොහොම කෙනෙක් උනත් මේකේ ප්‍රතිඵල තීරණය වෙන්න ඔයාගේ කැපවීම මත....* *ඔයාලට A/Lවලට උදව් කරන්න අපි සූදානම්...* > ✒️ 𝚠𝚛𝚒𝚝𝚝𝚎𝚛 - Biomatics A/L 🧪🔬OWNER

❤️ 🙏 👍 😁 🫶 21
N&N Online store
N&N Online store
2/26/2025, 2:41:19 PM

හීන වෙනුවෙන් මහන්සි වෙන්න....දවසක ඔයා අනිවාර්යයෙන් දිනනවා...❤️🎓✨ ~~𝐼𝓂𝒶𝓈𝒽𝒾~

Post image
❤️ 👍 😂 🤍 22
Image
N&N Online store
N&N Online store
2/27/2025, 7:25:18 AM

*එනකන් වසන්තය...* *අල්ලන් ඉදපන් ඉඩෝරය...* *උබ අතෑරියොත් ගේම...* *වසන්තයත් අතවනලා යාවි මේ වගේම...* > *❛ᴀʟʟ ᴄʀᴇᴅɪᴛ ɢᴏᴇꜱ ᴛᴏ 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 𝙰𝚄𝚃𝙷𝙾𝚁❜* *❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄 🇱🇰❞*

❤️ 2
N&N Online store
N&N Online store
2/27/2025, 7:02:04 AM

*🎀 Unicorn jel pen* *_🏷️ price - Rs.180/=_* ✉️ *post fee's- rs.180/=* 🛒oder now;0740071323

Post image
Image
N&N Online store
N&N Online store
2/26/2025, 1:49:56 PM

https://whatsapp.com/channel/0029Vb4Vict3AzNUFMnVrE28

N&N Online store
N&N Online store
2/19/2025, 7:26:49 AM

|•STUDY TO SUCCESS•| 🌍✨🇱🇰

❤️ 4
Link copied to clipboard!