N&N Online store
N&N Online store
February 12, 2025 at 10:40 PM
*පාඩම් කරද්දි එන Stress එක manage කරගන්න මේ ටික try කරන්න...* *✍🏻 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න.* *✍🏻 කියවීම පුරුද්දක් කරගන්න.* *✍🏻 සීනි ප්‍රමාණය අඩු කරන්න.* *✍🏻 Phone පාවිච්චිය අඩු කරන්න.* *✍🏻 ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න.* *✍🏻 දිනපතා මඳක් හිරු එළිය විඳින්න.* *✍🏻 සින්දුවක් කියන්න.* *✍🏻 Time management technique පාවිච්චි කරන්න.* *✍🏻 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න.* *✍🏻 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න.* *✍🏻 වැඩ ගොඩක් එකපාර කරන්න එපා.* *✍🏻 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.* *✍🏻 සුභවාදීව සිතන්න.* *✍🏻 ඔයාටම කාරුණික වන්න.* *✍🏻 ව්‍යායාම කරන්න.* *✍🏻 Stretching ටිකක් කරන්න.* *✍🏻 භාවනා කරන්න.* *✍🏻 පොඩ්ඩක් ඇවිදින්න.* *✍🏻 හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න.* *✍🏻 පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න.* *✍🏻 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න.* *✍🏻 තේ කෝප්පයක් බොන්න.* *✍🏻 Dark චොකලට් කෑල්ලක් කන්න.* *✍🏻 ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න.* *✍🏻 පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න.* *ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න...* *හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..* > ©️ Study with Gimi > 𝐂𝐫𝐞𝐝𝐢𝐭 𝐆𝐎𝐄𝐒 𝐭𝐨 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 𝐀𝐮𝐭𝐡𝐨𝐫 *•• හීනᵀᴴᴱʙᴇꜱᴛ 𝐌𝐨𝐓𝐢𝐕𝐚𝐓𝐢𝐎𝐧💫🎓🇱🇰 ••*
❤️ 10

Comments