Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
February 16, 2025 at 01:04 AM
ඉරට කොහේද නිවාඩු...ඉතින් අදත් හරි ලස්සනට ඉර පායලා අපිට එළිය දෙන්න..ඔයාලා තාමත් නිදිනම් දැන්ම නැගිටලා හරි ලස්සනට හිනාවෙලා වැඩ කරන්න පටන් ගන්න...වේලාව යනවා දන්නේම නැ.මේ යන්නේ අපිට වැඩ කරන්න තියෙන හොදම දවස් ටික වෙන්න පුලුවන් ..ඉතින් ආදරණිය දුවේ පුතේ මහන්සි වෙමු වැඩ කරමු...හැමෝටම හිනාවෙලා සතුට්න් ඉන්න පුලුවන් ලස්සන දවසක්
❤️
👍
🙏
79