Charitha Dissanayake
Charitha Dissanayake
February 2, 2025 at 05:46 AM
⭕ *එන්න අලුත් හද බලන්න* 🔰 *2025 REVISION* 🔰 *CHEMISTRY* *REDOX ආරම්භය* 🆓 *නොමිලේ සම්මන්ත්‍රණය* 🔥 *ළමයි,* > *Redox කියන්නෙ හරියටම ඉගෙන ගන්න ඕනි කොටසක්. Inorganic, විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක්  ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි Redox කියන්නෙ.* > *උ/පෙ විභාගයේදී MCQ හා රචනා ප්‍රශ්න ද මෙම Redox  කොටසින් ලැබෙන නිසා මේක ඔයා හරි විදියට හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්නම වෙනවා.ඒ වටිනා අවස්ථාව දැන් ඔයාට නොමිලේම උදාවෙලා තියෙනවා.* *කවුරුවත් මේක මගහැර ගන්න එපා.* 🤚 *එන පළවෙනි දවසෙම ඔයාට,* > *ඕනෑම දෙන ලද ප්‍රභේදයක ඔක්සිකරණ අංක සෙවීම, සියලුම Redox ප්‍රතික්‍රියා තුලිත කිරීම හා Redox ගණනය කිරීම් සියල්ලම සම්පූර්ණයෙන්ම ආවරණය කරලා දෙනවා.* ⚜️ *SyZyGy නුගේගොඩ* පෙබ.03 සදුදා පෙ.ව 7.30 - 2.00 ⚜️ *SyZyGy ගම්පහ* පෙබ.04 අගහරුවාදා පෙ.ව 7.30 - 2.00 ⚜️ *ප්‍රින්සිපියා බණ්ඩාරවෙල* පෙබ.05 බදාදා පෙ.ව 7.30 - 2.00 ⚜️ *සිසුල්කා රත්නපුර* පෙබ.07 සිකුරාදා පෙ.ව 7.30 - 2.00 ⚜️ *Online Students* පෙබ.04 අගහරුවාදා පෙ.ව 7.30 - 2.00 🍃 *_Telegram link:-_* https://t.me/NMCHM 0714683239 - whatsapp 🧪 *ලංකාවේ අලුත් වුන Chemistry කතාව* 🎓 *නිපුන් මද්දුමගේ.*
❤️ 2

Comments