Charitha Dissanayake
Charitha Dissanayake
February 2, 2025 at 06:16 PM
⭕ *එන්න අලුත් හද බලන්න* 🌕 🔰 *2025 REVISION* 🔰 *CHEMISTRY* *හෙට REDOX* 🔥 🔴 *FREE SEMINAR* 🔴 *•හෙට,* *•පෙබරවාරි 03,* *•සදුදා,* *•පෙ.ව 7.30 - 2.00.* *Redox හරියටම ඉගෙන ගන්න ඕනි ඇයි?* > *අකාබනික රසායනය (Inorganic), විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි ළමයි Redox කියන්නෙ.* *උසස් පෙළ විභාගයේදී MCQ හා රචනා ප්‍රශ්න ද මෙම Redox කොටසින් ලැබෙනවා.* *එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් නැතුව වැඩේ හරියටම කරගන්න හෙට නුගේගොඩ ළමයි අනිවාර්යයෙන්ම එන්න.* 🪼 *_Telegram link:-_* https://t.me/NMCHM ♻️ *SyZyGy - නුගේගොඩ* ♻️ ☎️ *විමසීම්* 0701663839 - whatsapp 0777453275 - call *ලංකාවේ අලුත් වුන Chemistry කතාව..* ✍️ 🎓 *නිපුන් මද්දුමගේ.*

Comments