
Charitha Dissanayake
February 6, 2025 at 05:04 AM
⭕
*එන්න අලුත් හද බලන්න* 🌕
🔰 *2025 REVISION*
🔰 *CHEMISTRY*
*හෙට REDOX* 🔥
🔴 *FREE SEMINAR* 🔴
*•හෙට,*
*•පෙබරවාරි 07,*
*•සිකුරාදා,*
*•පෙ.ව 7.30 - 2.00.*
*Redox හරියටම ඉගෙන ගන්න ඕනි ඇයි*❓
> *අකාබනික රසායනය (Inorganic), විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි ළමයි Redox කියන්නෙ.*
*උසස් පෙළ විභාගයේදී MCQ හා රචනා ප්‍රශ්න ද මෙම Redox කොටසින් ලැබෙනවා.*
*එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් නැතුව වැඩේ හරියටම කරගන්න හෙට රත්නපුර ළමයි අනිවාර්යයෙන්ම භෞතිකව එන්න.*
🪼 *_Telegram link:-_*
https://t.me/NMCHM
♻️ *සිසුල්කා - රත්නපුර* ♻️
☎️ *විමසීම්*
0706330330 - whatsapp
0712643509 - call
🧪 *ලංකාවේ අලුත් වුන Chemistry කතාව..* ✍️
🎓 *නිපුන් මද්දුමගේ.*