Charitha Dissanayake
Charitha Dissanayake
February 7, 2025 at 11:16 AM
🔰 *2025 REVISION* 🔰 *CHEMISTRY* *එන්න අලුත් හඳ බලන්න* 🌕 ✅ *Moon Light Session 01* *චාලක රසායනය Past Papers* *MCQ විවරණය Day 01* *•හෙට,* *•පෙබරවාරි 08,* *•සෙනසුරාදා,* *•රාත්‍රී 7.00 ට.* *ළමයි,* > *හෙට සෙනසුරාදා ඉදලා අපි Moon Light Session (MLS) Program එක පටන් ගන්නවා. Moon Light Session එකේ අරමුණ තමයි අපි මේ දක්වා ඔයාලගේ Revision පන්තියෙ උගන්නලා තියෙන පාඩම්වලට අදාල පසුගිය විභාග බහුවරණ (MCQ) ප්‍රශ්න සාකච්ඡා කරන එක.* *ඉතින් මුලින්ම අපි කතා කරන්නෙ චාලක රසායනය පාඩමේ MCQ ටික. MLS එකේ කතා කරන ප්‍රශ්න ටික තියෙන Tute එකක් අපි පන්තියෙදි ඔයාලට දීලා තියෙනව. Tute එක ලග නැති ළමයි අපේ Telegram එකට දාන PDF එක පාවිච්චි කරන්න.* *හැමෝම ඒකෙ තියෙන ප්‍රශ්න ටික කරලා පෙබරවාරි 08 සෙනසුරාදා රාත්‍රී 7.00ට සජීවීව අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සම්බන්ධ වෙන්න.* ▶️ *_YouTube Channel:-_* https://youtube.com/@nipunmaddumagechemistry4352?si=lamhDq8f1R65QSkM 🪼 *_Telegram Channel:-_* https://t.me/NMCHM Thank you..! ❣️ *ලංකාවේ අලුත් වුන Chemistry කතාව..* ✍️ 🎓 *නිපුන් මද්දුමගේ.*
❤️ 2

Comments