Charitha Dissanayake
Charitha Dissanayake
February 10, 2025 at 06:51 AM
⭕ *එන්න අලුත් හද බලන්න...* 🌕 🔰 *2025 REVISION* 🔰 *CHEMISTRY* 🅾️ *එන්තැල්පි ඇරඹේ..* 🔥🔥 *•හෙට,* *•පෙබරවාරි 11,* *•අගහරුවාදා,* *•පෙ.ව.7.30 - 2.00.* 🅾️ *ඇයි එන්තැල්පි වැදගත්*👇 ✍️ *එන්තැල්පි අයිති ශක්ති විද්‍යාවට* ✍️ *ශක්ති විද්‍යාව කොටසට එන්තැල්පි එක්ක එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් දෙකත් ඇතුලත්* ✍️ *ශක්ති විද්‍යාවෙන් වැඩිම බරක් තියෙන්නේ එන්තැල්පි කොටසට.A/L paper එකේ MCQ,ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්නත් මේ පාඩමෙන් එනවා.* ✍️ *ඒවගේම එන්තැල්පි සහ ශක්ති විද්‍යාවේ තියෙන අනෙකුත් කොටස් වන එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් ටිකත් ඔයාට හොදටම පුලුවන් වෙන්න ඕනී.* ✍️ *තව දෙයක් තමයි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන සමතුලිතතාවයේ සියුම් සිද්ධාන්ත අවබෝධය සදහාත් එන්තැල්පි දක්වන්නෙ විශාල දායකත්වයක්.* *ඉතින් මේ හැමදෙයක් දිහාම බැලුවාම Chemistry කරන ළමයෙකුට එන්තැල්පි කියන්නෙ අතාරින්නම බැරි පාඩමක්.* *මූලික දැනුමක් තිබුනත්,* *නැතත් පන්තිය ඉවර වෙනකොට එන්තැල්පිත් ආසම කරන පාඩමක් වන තැනටම අපි කියලා දෙනවා.* ❤️ ♻️ *SyZyGy - ගම්පහ* ♻️ ☎️ *විමසීම්* 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call  🍃 *_Telegram link:-_* https://t.me/NMCHM Thank you..! ❣️ 🎓 *නිපුන් මද්දුමගේ.*
👍 1

Comments