Charitha Dissanayake
Charitha Dissanayake
February 13, 2025 at 02:06 AM
⭕ එන්න අලුත් හද බලන්න...🌕 🔰 2025 REVISION 🔰 CHEMISTRY 🅾️ එන්තැල්පි ඇරඹේ 🔥🔥 •හෙට, •පෙබරවාරි 14, •සිකුරාදා, •පෙ.ව.7.30 - 2.00 🅾️ ඇයි එන්තැල්පි වැදගත්👇 ✍️ එන්තැල්පි අයිති ශක්ති විද්‍යාවට ✍️ ශක්ති විද්‍යාව කොටසට එන්තැල්පි එක්ක එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් දෙකත් ඇතුලත් ✍️ ශක්ති විද්‍යාවෙන් වැඩිම බරක් තියෙන්නේ එන්තැල්පි කොටසට.A/L paper එකේ MCQ,ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්නත් මේ පාඩමෙන් එනවා. ✍️ ඒවගේම එන්තැල්පි සහ ශක්ති විද්‍යාවේ තියෙන අනෙකුත් කොටස් වන එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් ටිකත් ඔයාට හොදටම පුලුවන් වෙන්න ඕනී. ✍️ තව දෙයක් තමයි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන සමතුලිතතාවයේ සියුම් සිද්ධාන්ත අවබෝධය සදහාත් එන්තැල්පි දක්වන්නෙ විශාල දායකත්වයක්. ඉතින් මේ හැමදෙයක් දිහාම බැලුවාම Chemistry කරන ළමෙකුට එන්තැල්පි කියන්නෙ අතාරින්නම බැරි පාඩමක්. මූලික දැනුමක් තිබුනත්, නැතත් පන්තිය ඉවර වෙනකොට එන්තැල්පිත් ආසම කරන පාඩමක් වන තැනටම අපි කියලා දෙනවා.❤️ ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🍃 Telegram link:- https://t.me/NMCHM ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call  Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ.
👍 1

Comments