
Charitha Dissanayake
February 15, 2025 at 06:44 AM
⭕
*අද MOON LIGHT*
*ළමයි අද හවස 07 ට අපි වැඩේ පටන්ගන්නවා.හැමෝම එන්න.මේකට Revision පන්තියේ අයට වගේම Theroy පන්තිවල අයටත් එන්න පුලුවන්.කිසිම ගැටලුවක් නැහැ.*
*චාලකවල ඉතිරි ප්‍රශ්න කොටස් ටික අද සාකච්ඡා කරනවා.හැමෝම Live එකටම එන්න.ඔයාලට තියෙන විෂය ප්‍රශ්න අහන්න.අතාරින්න එපා ළමයි කිසිම වැඩක්.පුලුවන් තරම් එක ලකුණක් හරි ඔයාගෙ ගොඩට එකතු කරගන්න.*
📚 *චාලක MCQ Tute link:-*
https://t.me/NMchemistrynotes/176
*එහෙනම් අපි හවස 07 ට හම්බවෙමු.Live එකේ Link එක හවස අපේ Telegram Channel එකට දානවා.හැමෝම අපේ Telegram එකට සම්බන්ධ වෙලා ඉන්න.*
🍃 *Telegramm link*👇
https://t.me/NMCHM
Thank you..! ❣️
*එන්න අලුත් හඳ බලන්න..* 🚀
🎓 *නිපුන් මද්දුමගේ.*