
Alpha's World
February 6, 2025 at 12:25 PM
*දන්නවද මැයි මාර ළමයෝ ලස්සන ආදර කතා තියෙන්නේ නවකතා වල කියලද හිතුවේ*🥺
*නෑ ඒක එහෙම නෙමෙයි ඒ පොත ලියන්නත් ලස්සන ඇත්ත කතාවක් තමයි පාදක වෙලා තියෙන්නේ*🖤
*මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹේ පෙම*😌
`Alpha`
❤️
❤🩹
24