
Alpha's World
February 7, 2025 at 04:35 AM
*ඉස්කෝලේ කාලේ හොදම කාලේ O/L කාලේ මොකද 10/11 අවුරුදු දෙකේ අපිත් එක්ක ඉදලා ආතල් ගත්ත හැම යාලුවෙක්ම 12/13 අවුරුදු වල හම්බෙන්නෙ නෑ*🥺
*එක එක විශයන් වලට එයාලා ඈත් වෙලා යනවා..අන්තිමට යාලුකමත් නැති වෙනවා*😣
*අන්න ඒකයි O/L කාලේ හොද වෙන්නේ*😌🖤
`Alpha`
❤️
🥺
👍
😌
🥹
20