KJCT 𖹭 WORLD 한국인 🩵✨
KJCT 𖹭 WORLD 한국인 🩵✨
January 29, 2025 at 01:16 PM
*K-Drama ලෝලීන්ගේ මේ දවස්වල ක්‍රශ් එක... 🫣🤎 ✨* *1995 මාර්තු 9 වෙනිදා උපත ලැබූ Hwang Min Hyun ගේ වයස අවුරුදු 29ක් වෙනවා... මොහු ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. ❤️* *මෙයා 2012 දී Pledis Entertainment යටතේ NU'EST කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස K-Pop ක්ෂේත්‍රයට පිවිසුණා. 2017 දී Produce 101 (Season 2) රියැලිටි ශෝවට සහභාගී වී Wanna One කණ්ඩායමට ඇතුළත් විය. Wanna One 2019 දී විසුරුවා හැරීමෙන් පසුව ඔහු නැවතත් NU'EST සමඟ සම්බන්ධ විය.* *මොහු රංගනයට පිවිසෙන්නේ 2020 දී "Live On" නාට්‍යයේ ප්‍රධාන චරිතයකකට පණ පොවමිනි... My Lovely Liar සහ 2022 දී "Alchemy of Souls" (Part 1 & Part 2) නාට්‍යයේ Seo Yul චරිතය රගපෑම නිසා ඔහු විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා.. (මේ ඩ්‍රාමා එක බලලා නැති කට්ටිය බලන්න සුපිරියක් 🔥)* *ඒ වගේම 2025 දැන් ongoing යන "Study Group" ඩ්‍රාමා එකෙනුත් මොහු ජනප්‍රිය වෙමින් පවතින චරිතයකි.. 🥹🫶🏻* *✨ මෙයාගේ පෙනුම Cha eunwoo ගේ පෙනුමට ගොඩක් සමානයි.. අයියයි මල්ලී වගේ.. 🫣💗* *Don't Copy❗* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *𝐊 𝐉 𝐂 𝐓 𝐖 𝐎 𝐑 𝐋 𝐃 𖹭 한국인 💗✨* _owner : danodya_
❤️ 👍 🥹 ❤‍🔥 💜 🖕 😢 🩵 🌝 💓 422

Comments