KJCT 𖹭 WORLD 한국인 🩵✨
February 2, 2025 at 03:17 PM
*ජිවිතයෙන් සමුගත් ඇය 🤍🕊️🏳️*
*දකුණු කොරියානු නිලි Lee Joo Sil අද දින තම ජිවිතයෙන් සමුගෙන තියෙනවා.. ඒ පිළිකා රෝගය හේතුවෙනි.. මිය යන විට ඇගේ වයස අවුරුදු 81කි. 🥺💔*
*මාධ්‍ය ආයතනයක් වන Joy News 24 ට අනුව, Lee Joo-shil 2 වන දින උදෑසන 10:20 ට පමණ සෝල් හි Uijeongbu හි ඇගේ දෙවන දියණියගේ නිවසේදී මිය ගොස් ඇත..*
*ඇය අවසානයට රංගනයෙන් දායකත්වය දුන්නේ Squid Game season 2 ය... ඊට අමතරව , the good bad mother, goodbye earth, juvenile Justice , Happiness, Move To heaven, The Uncanny Counterවගේ ඩ්‍රාමා රැසකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා..*
*Rest In Peace Halmoni 🥺🤍🕊️*
https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25
*𝐊 𝐉 𝐂 𝐓 𝐖 𝐎 𝐑 𝐋 𝐃 𖹭 한국인 💗✨*
_owner : danodya_
😢
🥺
❤️
😭
🤍
🙏
🥹
❤🩹
🏳️
💔
306