KJCT 𖹭 WORLD 한국인 🩵✨
KJCT 𖹭 WORLD 한국인 🩵✨
February 3, 2025 at 06:13 PM
*`යමුද ආයෙත් අතීතයට`* 🥺🪄🦋 *ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් කොරියානු කතා මාලාව "සුජාතා දියණි" දැඩි ප්‍රේක්ශක ඉල්ලීම මත නැවත වරක් ජාතික රූපවාහිනී නාලිකාව මගින් විකාශනය වේ.. 🥺🩷* *රූපවාහිනී ප්‍රේක්ෂක සමීක්ෂණ දත්ත වාර්තා උඩු යටිකුරු කරමින් වාර්තාගත ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමි කතා මාලාවකි..* *පෙබරවාරි 10 රාත්‍රී 7.00 ට* *බලපු නොබලපු හැමෝටම අවස්තාවක් මේක.. ආයෙත් ඒ ලස්සන අතීතෙට ගියා වගේ හැගීමක් එනවා..කොච්චර බලුවත් එපා වෙන්නේ නෑ.. සුජාතා දියණි මම බලපු පලවෙනි කොරියන් ඩ්‍රාමා එක.. 🥹💗* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *𝐊 𝐉 𝐂 𝐓 𝐖 𝐎 𝐑 𝐋 𝐃 𖹭 한국인 💗✨* _owner : danodya_
❤️ 🥹 💜 ❤‍🔥 👍 🙏 🥺 😭 🫶 🌻 273

Comments