KJCT 𖹭 WORLD 한국인 🩵✨
KJCT 𖹭 WORLD 한국인 🩵✨
February 5, 2025 at 10:30 AM
*ජනප්‍රිය දකුණු කොරියානු රංගන ශිල්පියෙකු වන Ok Taecyeon න් ප්‍රංශයේ පැරිස් නුවර සිය ජනප්‍රිය නොවන පෙම්වතියට විවාහ යෝජනාවක් කරන ඡායාරූප කීහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ දැඩි කතා බහට ලක් වෙනවා.. 📧* *2020 වර්ෂයේදී ඔහු මාධ්‍ය හමුවේ තම ප්‍රේම සම්බන්ධතාවය තහවුරු කර ඇති අතර ඔහු පැරිසියේ දණ ගසා මුද්දක් ඉදිරිපත් කරන ලදී.. 📸💍* *මෙම ඡායාරූප සැබවින්ම Instagram හි The Best Of Paris ඡායාරූප ගිණුමකින් වන අතර ඒවා 2024 අප්‍රේල් මාසයේදී නැවත පළ කෙරූ නිසා නැවත් මෙය අන්තර්ජාලයේ කතා බහට ලක් විය...* *ඔහුගේ ඒජන්සිය පැහැදිලි කළේ විවාහ කටකතා සත්‍ය නොවන බවයි.. ඒජන්සිය පැවසුවේ ඔහු තම පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් ඡායාරූපයක් ගත් බවත් ඉදිරියේදී විවාහ ගිවිස ගත්තත් එය ළගදීම සිදු නොවන බවයි.. 🤍✨* *Don't Copy❗* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *𝐊 𝐉 𝐂 𝐓 𝐖 𝐎 𝐑 𝐋 𝐃 𖹭 한국인 💗✨* _owner : danodya_
❤️ 👍 ❤‍🩹 ❤️‍🩹 👏 💗 💜 😡 😭 145

Comments