Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
January 21, 2025 at 04:59 PM
We are calling all the passionate *public speakers* out there! සස්නක සංසද, නායකත්ව හා පෞරුෂ සංවර්ධන බලකණුව විසින් උසස් පෙළ හදාරන සිසුන් උදෙසා දියත් කරනු ලබන, *නියත ජය සඳහා මඟ ව්‍යාපෘතිය* යටතේ සිදුකෙරෙන අභිප්‍රේරණ වැඩසටහන මෙවරද 2025/26 වසරවල උසස්පෙළ සිසුන් ඉලක්ක කරගනිමින්, ජාතික පාසල් කේන්ද්‍ර කරගනිමින් දියත් කරනු ලබයි. උසස් පෙළ කඩයිම පසුකර විශ්ව විද්‍යාල වරම්ලත්, කථනයෙහි දක්ෂ ඔබ, මීළඟ පරපුර දිශානත කිරීමේ කොටස් කරුවෙකු වීමට උද්‍යෝගයෙන් පසුවේ නම්, මේ ඔබේ අවස්ථාවයි! දිවයින පුරා සිදුකෙරෙන අභිප්‍රේරණ සැසි සඳහා එක් වීමට පහත සබැඳිය හරහා අයදුම් කරන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. https://forms.gle/xNV6AjfvctNE8Auz8 සිප්තෙර සරා ජය ටැම් සොයා පියමං කරන අපේම අනාගත විරුවන් උදෙසා නොනිමි පහන් කණුවක් වීමට ඔබත් එක්වන්න. ♥️🤝 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Design by : Induwara Ilukkumbura Caption by : Lakshika Hettiarachchi
❤️ 😢 8

Comments