Sasnaka Sansada Foundation  WhatsApp Channel

Sasnaka Sansada Foundation

7.2K subscribers

About Sasnaka Sansada Foundation

Established in 1997 by a group of young people, Sasnaka Sansada (GA (2762) is a Government registered charitable social service organization committed towards building a just and equitable society with a high level of human morality. The core of Sasnaka Sansada is enriched by the teachings of Buddhist philosophy and other spiritual values, and all its activities are oriented towards creating a human being with an optimum intellectual, social and spiritual balance. Sasnaka Sansada's journey started with organizing small scale social service events and initiatives to help integrate the youth as responsible members of society. These programs were initially based in Battaramulla and have now spread to almost all parts of the island. Sasnaka Sansada's membership holders include individuals representing various professional and academic disciplines, and the movement's core strength revolves around the university graduates, undergraduates and school children of the country.

Similar Channels

Swipe to see more

Posts

Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/11/2025, 4:58:04 AM

*Happening Now!* 💙 The third and final day of the Ganitha Saviya Training of Trainers (ToT) session organized by Sasnaka Sansada, in collaboration with the Ministry of education and Commercial Bank, is now underway at the Resource Center for Education Development - Meegoda. Together, let’s empower future leaders and aspire for an extravagant year for Ganitha Saviya.✨ Videography by : Panchani Yasodara Caption by : Manula Thejan

❤️ 🤍 8
Video
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/11/2025, 2:51:31 AM

*සෙනෙහසේ නමින් රුහිරය කිරට හැරවූ, අසීමාන්තික ප්‍රේමයේ උල්පත ඇයයි!* 🩷👸 ආදරය, කරුණාව, දයාව සහ ආරක්ෂාව යන ගුණ සමුදායෙහි ප්‍රතිමුර්තිය වූ ඇය, *"අම්මා"* නම් විය. ජීවිතයට සැනසුම් ගෙනෙන භාවනාවක් වූ ද, සියලු දුක් විනිවිද සතුට, සැනසුම අරා හිනැහෙන උතුම් මව්වරුන් උදෙසා සස්නක සංසද අපගේ සෙනෙහසේ උත්තමාචාරය මෙසේ එක්කරමු. 💙💫 *ලොවක් දරනා රජුන් තැනවූ, කිරුළු නොදැරූ රැජිනක්ය ඇය, අම්මා!* සියලු අම්මාවරුන් හට අද දිනය උපහාරයක් වේවා! ♥️🙏 Design by : Kithmi Githara Caption by : Akshika Athapattu

Post image
❤️ ❤️‍🔥 👍 🤍 🥰 🩵 49
Image
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/12/2025, 3:14:06 PM

*සස්නක සංසද "ගණිත සවිය" ජාතික ව්‍යාපෘතිය - 2025/26* සුවහසක් ශ්‍රී ලාංකීය සිසු දරු දැරියන්ගේ ගණිත දැනුම ඔප්නැංවීමේ අරමුණින් සිදු කරන්නා වූ, සස්නක සංසද "ගණිත සවිය" ජාතික ව්‍යාපෘතියෙහි දොළොස් වන පරිච්ඡේදයෙහි ප්‍රතිකාරාත්මක ඉගෙනුම් වැඩසටහන්, 2025 මැයි මස 14 වන දින ආරම්භ වන වගයි. පසුගිය අධ්‍යයන වර්ෂය සේම, මෙවරද සාර්ථක "ගණිත සවිය" ක්‍රියාන්විතයක් දියත් කිරීම පිණිස සස්නක සංසද සහෘද ඔබට සෙනෙහසින් ඇරයුම් කර සිටිමු. *Sasnaka Sansada Ganitha Saviya National Project - 2025/26* Let's unite to empower students with the knowledge to explore the true art of mathematics. The 12th chapter of the Sasnaka Sansada Ganitha Saviya National Project, Remedial Teaching Programs, will commence on May 14th, 2025. This invitation is for all our enthusiastic volunteers to engage with the Ganitha Saviya National Project in the 2025/26 academic year to ensure its success as before. *சஸ்னக சன்சத கணித சவிய - 2025/26 தேசிய திட்டம்* கணிதத்தின் உண்மையான கலையை ஆராயும் அறிவை மாணவர்களுக்கு வலுவூட்டுவதற்காக ஒன்றிணைவோம். சஸ்னக சன்சத நிறுவனத்தின், கணித சவிய தேசிய திட்டத்தின் 12வது அத்தியாயம், தீர்வு கற்பித்தல் நிகழ்ச்சிகள், 2025 வைகாசி மாதம் 14 ஆம் திகதி அன்று தொடங்கவுள்ளது. GS Team 2025/26

Post image
❤️ 🙏 💩 🤍 🩵 43
Image
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/11/2025, 7:43:41 AM

*ඔබ මඟ බලා සිටි දිනය අදයි!* 💙💫 ඔබත් අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල තුළින්, විශ්වවිද්‍යාලයකට පිවිසීමට නොඉවසිල්ලෙන් බලා සිටින අයෙක් නම් මේ ඔබේ අවස්ථාවයි. 🤗 විශ්වවිද්‍යාල පාඨමාලා, උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා පිළිබඳව ඔබට ඇවැසි මඟ පෙන්වීම, *"සරසවි පියගැට University Guidance 2025"* හරහා ලබාදීමට *සස්නක සංසද* අපි සූදානම්. Zoom link 🔗 : https://bit.ly/SARASAVI-PIYAGETA-2025-ZoomMeeting එන්න, ඔබේ සිහිනයට හරි පාර සොයාගන්න. ♥️🤝 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Design by : Rashmi Sonali Caption by : Gethmini Welikala

Post image
❤️ 6
Image
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/10/2025, 4:33:05 AM

*එන්න, සරසවියට යන හරි පාර අහගන්න.* 👩‍🎓 සස්නක සංසද සාමාජික, දැනට *මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන, තේමිය විජේසිංහ සොයුරා* අතින්, විශ්වවිද්‍යාල ගමන්මඟට *"සරසවි පියගැට - University Guidance"* වැඩසටහන උපකාරයක් වුණ හැටි වචනයට නැගුණෙ මේ විදිහට. 🤗 ඉතින්, විශ්වවිද්‍යාල ගමන ආරම්භ කරන්න සූදානමින් ඉන්න ඔයත්, අපිත් එක්ක එකතු වෙන්න. *හරි පාරෙන් හීන හොයන් යන්න.* ♥️🤝 සස්නක සංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්...✨ Videography by : Themiya Wijesinghe Video edited by : Sathya Vimarshi Caption by : Verosha Gaganathara

❤️ 6
Video
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/11/2025, 6:40:25 PM

අප මහා බෝධිසත්වයාණන් වහන්සේ, මනු ලොව උපත ලැබීම සිදු වූයේ ද .෴. සිදුහත් බෝසතාණෝ සියලු කෙළෙසුන් නසාලමින්, සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද .෴. තුන් ලෝකාග්‍ර වූ, ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ ද .෴. තථාගතයාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සනිටුහන් කරමින්, කැලණියට වැඩම වීම සිදු වූයේ ද .෴. අද වන් උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දීය. 🌕✨ ඔබ සැමට, අමාමහ නිර්වාණයේ දොරටු විවර වන්නා වූ, සුපින්බර වෛශාක්‍යය මංගල්‍යයක් වේවා! 🙏🏻🪷 Design by : Ovindu Yehan Caption by : Nadun Nilupul

Post image
❤️ 🙏 🤍 🫂 😂 53
Image
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/15/2025, 12:33:57 PM

*Welcome to the Sisu Saviya Leadership Development Program!*💙✨ A key initiative under the *Leadership, Career Guidance, and Grooming Pillar* of the Sasnaka Sansada Foundation. This program is designed to empower Sri Lankan school prefects with the skills, confidence, and mindset needed to excel in both academics and extracuricular pursuits. Stay informed about upcoming opportunities and recruitment by filling out the details below. We look forward to have you on this leadership journey with us! 🤝 *Form link* - https://forms.gle/Pm1B6CQ7zed3z2Zq7

Post image
❤️ 👍 7
Image
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/14/2025, 4:39:53 PM

සස්නක අපේ අවුරුදු - 2025 🌞🌾 බක් මහේ අවුරුදු මිහිරියාව මුසු වූ "සස්නක අපේ අවුරුදු - 2025" සූර්ය මංගල්‍යය දිගහැරුම, ගෙවී ගිය බක් මස පුරාවට දිස්ත්‍රික්ක 20ක් කේන්ද්‍ර කරගනිමින්, අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. 💙🤗 සස්නක සංසද ගරු සභාපති හසිත විජේසුන්දර මැතිතුමන්ගේ ආශිර්වාදය හා මඟ පෙන්වීම යටතේ, සාමාජිකත්ව ප්‍රවර්ධන බළකණුව විසින් සංවිධානය කළා වූ මෙම සූර්ය මංගල්‍යය පෙළගැස්ම, රට පුරා විසිරි සස්නක සහෘද සැමට අලුත් අවුරුදු අසිරිය නොඅඩුව විඳගැනීමට ඉඩහසර විවර කරදෙන්නක් විය. හෙළ සිරිතට මුල් තැන දෙමින්, දීප ව්‍යාප්තව සිදු කළා වූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර ගැනීම සඳහා, නොමද සහය දුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමු. ♥️🤝 https://www.facebook.com/share/v/1BqZWp4uDQ/? සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Video edited by : Manuth Kuruppu Voice-over by : Santhushi Sawbhagya,Samathi Perera Script & Caption by : Himansa Jayasooriya

❤️ ❤‍🔥 👍 19
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/10/2025, 10:41:49 AM

*Happening Now!* 💙 The Ganitha Saviya Training of Trainers (ToT) session - Day 02 organized by Sasnaka Sansada, in collaboration with the Ministry of education and Commercial Bank, is in full swing at the Resource Center for Education Development - Meegoda. Together, let’s empower future leaders and aspire for an extravagant year for Ganitha Saviya.✨ Videography by : Amaya Dissanayake Caption by : Manula Thejan

❤️ 1
Video
Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
5/10/2025, 4:26:00 AM

*ඔබ මඟ බලා සිටි දිනය හෙටයි!* 🤗💫 උසස් පෙළ ප්‍රතිඵල තුළින්, සරසවි වරමි ලබපු ඔයාගෙ ජීවිතකතා පොතේ අලුත්ම පරිච්ඡේදයක් පෙරළන්න, ඔයත් ලෑස්තිද? *එහෙනම් හෙට දවස ඔයා වෙනුවෙන්මයි!* 💙 සස්නක සංසද, *"සරසවි පියගැට" University Guidence* වැඩසටහන් මාලාවේ ආරම්භය සඳහා සියල්ල සූදානම්. එන්න! සරසවියට යන හරි පාර අහගන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න. 🤝 Form link : https://bit.ly/SARASAVI-PIYAGETA-2025 සස්නක ස‍ංසද තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨ Design by : Kithmi Githara Caption by : Rashmi Sonali

Post image
❤️ 1
Image
Link copied to clipboard!