Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
January 22, 2025 at 03:28 PM
නිසරු දිය මත සුවඳැති තඹරුන් විකසිත කරනු රිසියෙන්, සස්නක සංසද දියත් කලා වූ ඒ මහඟු ප්‍රයත්නය... ♥️ ජනවාරි මස 11 සහ 12 දිනයන්හි දී හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය මූලික කරගනිමින් සිදුකළා වූ *Learn Steer භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවෙහි* සුවිශේෂී අවස්ථාවන් මෙසේ ඔබ වෙත සමීප කරමු. 🤗✨ Video edited and Caption by : Hithaishi Gunasinghe
❤️ ❤‍🔥 💖 😂 19

Comments