
Sasnaka Sansada Foundation
January 23, 2025 at 03:32 AM
*වාර්ෂික කිරිපිඬු බුද්ධ පූජා මංගල්‍යය - 2025 | මොණරාගල දිස්ත්‍රික්කය* 🤍✨
ශ්‍රී ලංකා ධරණිතලය සිසාරා විහිද සිටින්නා වූ සස්නක සහෘදයන් විසින්, නව වසරට ආශිර්වාද පතා සිදුකරන්නා වූ මහා කිරිපිඬු බුද්ධ පූජා මංගල්‍යයන් මෙවරද, කුසල් සිත් පෙරදැරිව මහත් හරසරින්, දිස්ත්‍රික්ක 21 පුරාවට සිදුකරන ලදි.
අපමණ කුසල් වඩවාලන මෙවන් උතුම් "කීර පායාස" පූජාවක් ඇසුරින් නව වසරට පින්බර ඇරඹුමක් එක් කරගන්නට සස්නක සංසද අප වාසනාවන්ත වුණෙමු. 💙🤗
පසුගිය දුරුතු මස 01 වන දින මොණරාගල දිස්ත්‍රික් සස්නක සංසද සහෘදයන් විසින් සිදුකළා වූ කිරිපිඬු බුද්ධ පූජා මංගල්‍යයයේ දසුන් ඔබ වෙත මෙසේ සමීප කරන අතර දෙව් බඹුන් පවා සාධු නද නංවන්නා වූ මෙවන් මහානුභාව සම්පන්න කිරිපිඬු පූජාවන් දැක සියලු දන කුසල් සිත් උපදවා ගනිත්වා!! 🪷🙏
Link: https://www.facebook.com/share/p/1GCv79R45d/?mibextid=wwXIfr
_චිරං තිට්ඨතු ලෝකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං!!_
Photography by : Imesh Sanjula, Janitha Kavinda, Prageeth Sandeepa
Caption by : Wathsala Edirisinghe
❤️
🤍
8