Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
January 26, 2025 at 03:58 AM
*ලෝහිත උත්පාද රුධිර දානමය පිංකම | නුවරඑළිය දිස්ත්‍රික්කය* ♥️💫 නත්තලේ සැබෑ අරුත විදහා දැක්වමින්, ගිලන් වු හදකට ජීවය සපයනු පිණිස, නුවරඑළිය දිස්ත්‍රික් සස්නක සංසද සහෘදයන් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ, *"ලෝහිත උත්පාද"* රුධිර දානමය පිංකම දෙසැම්බර් මස 24 වන දින පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයේ දී සාර්ථකව පවත්වනු ලැබිණි. 💙🤗 මෙම පුණ්‍ය කර්මය සඳහා තම වටිනා කාලය, ශ්‍රමය කැපකර එහි සාර්ථකත්වය උදෙසා කැපවූ සියලුම නුවරඑළිය දිස්ත්‍රික් සහෘදයන්ටත්, වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලයටත්, මහනුවර ලේ බැංකුවටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර එදින සොඳුරු මතකයන් මෙසේ ඔබ වෙත සමීප කරමු. 📸 Link: https://www.facebook.com/share/p/1HTZUznzdm/?mibextid=wwXIfr Photography by : Ashen Randira, Hirusha Dilshan, Tharindu Supasan Caption by : Hesandi Thisakna
❤️ 15

Comments