Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
January 31, 2025 at 03:16 AM
*වාර්ෂික තැඹිලි දානමය පිංකම | 2025* 🤍🪷 ගිලානෝපස්ථානය බුද්ධානෝපස්ථානයක්මය යන්න සිහිපත් කරවමින්, වසරේ පළමු සමාජ සත්කාරක මෙහෙවර ලෙසින්, ගාල්ල දිස්ත්‍රික් සස්නක සංසද සහෘදත්වය විසින් සංවිධානය කළාවූ *තැඹිලි දානමය පිංකම,* මෙවරද සාර්ථක අයුරින් පැවැත්විණි. ♥️✨ පසුගිය ජනවාරි මස 25 වන දින, කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් වෙනුවෙන් සිදු කළා වූ මෙම දානමය පිංකම සඳහා ගාල්ල දිස්ත්‍රික් ජේෂ්ඨ සාමාජිකත්වය ද එක් වූ අතර මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීමට වෙහෙස වූ සියලුදෙනා හට අපගේ ස්තූතිය පුද කරමු. 🤗 මනුෂ්‍යත්වය පිරි කාරුණික හදවත් එකට එක් වූ මෙම උතුම් පිංකමෙහි සුවිශේෂී අවස්ථාවන් මෙසේ ඔබ වෙත සමීප කරමු. Album link: https://www.facebook.com/share/p/14iyD6ZANK/?mibextid=wwXIfr සස්නක සංසද ගාල්ල දිස්ත්‍රික් සහෘදත්වය
❤️ 22

Comments