Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
February 4, 2025 at 02:53 AM
*Happy 77th Independence Day!* 🇱🇰✨ Independence Day is the day not only to engage in celebration but also to remember all the sacrifices made by our proud nation to make this day possible. Wish each and every Sri Lankan a glorious Independence. ♥️ *හැත්තෑ හත් වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු.* 🇱🇰💫 නිර්භීත හෙළ විරුවන් විසින් උරුම කර දුන්නා වූ සැබෑ නිදහස වෙනුවෙන්, ඔවුනට සස්නක සංසද අපගේ උත්තමාචාරය මෙසේ එක්කර සිටිමු. එකම රටක් එකම ජාතියක් ලෙසින් ලොවක් හමුවේ නැගී සිටින ශ්‍රී ලාංකීය ඔබ සැමට, අභිමානවත් නිදහස් දිනයක් වේවා! 💙 நம் ஒற்றுமையின் வேர்கள் உறுதியாக, சுதந்திர ஓசை எதிரொலிக்க புதுமைகள் பல தேடட்டும் நம் நாடு. 🫂📈 இனிய சுதந்திர தின நல்வாழ்த்துகள் 🇱🇰 Design by : Dinew Damsith Caption by : Wathsala Edirisinghe, A .Thansika
❤️ 20

Comments