Sasnaka Sansada Foundation
Sasnaka Sansada Foundation
February 4, 2025 at 09:45 AM
The Entrepreneurship and Business Pillar of Sasnaka Sansada Foundation, conducted the "Entre Gate" project with the alliance of HNB bank to introduce new opportunities in entrepreneurship for the school students. We successfully concluded another session at Peradeniya Central College with the participation of more than 130 students on the 28th of January 2025. Through this session, entrepreneurship was promoted among the young crowd, and students were able to widen their knowledge about the concepts of entrepreneurship. ♥️✨ ව්‍යවසායකත්ව සංකල්පයන් තුළින් දැයේ දුවා දරුවන් සුපෝෂණය කිරීමේ අරමුණින්, සස්නක සංසද ව්‍යවසායකත්ව සහ ව්‍යාපාර ප්‍රවර්ධන බලකණුව මගින් සිදුකරන “Entre Gate" ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක්, 2025 ජනවාරි මස 28 වන දින පාසල් සිසුන් 130 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්, පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයේ දී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සස්නක සංසද විද්‍යාර්ථයින්ගේ සහභාගීත්වයෙන් සහ HNB බැංකුවේ මුල්‍ය දායකත්වයෙන් පැවැත්වුණු අතර මෙහිදී ව්‍යවසායකත්වය කෙරෙහි යොමු වීම සඳහා පාසල් සිසුන් දිරිමත් කිරීම සිදුවිය. 💙🤗 Album link https://www.facebook.com/share/p/1Dn3QA35Wp/
❤️ 2

Comments