
Sasnaka Sansada Foundation
February 4, 2025 at 03:03 PM
"ආයෙමත් ඒ කාලෙට යන්න තිබුණා නම්..." 🫣
ඔයාටත් එහෙම හිතෙනවද?
*එහෙමනම්, මේක ඔයා ගන්නම ඕනෙ call එකක්!*
අතීතයේ රසබර තැන් නැවතත් සොයායන්නට, ඔබත් සූදානමින් සිටින්න. 🤗♥️
සස්නක සංසද
කොළඹ දිස්ත්‍රික් සහෘදත්වය
Video by : Dinethra Sigera
Cast by : Chamod Praveen, Amandi Jayawardane
Caption by : Madushan Perera, Amasha Perera
❤️
💖
21