ලස්සනට ඉමු with Hashee ( Official )
January 22, 2025 at 02:31 AM
මේ තියෙන්නෙ මාස 02කට කලින් මේ අක්කගේ මූණ තිබුන විදිය. එයා personal consultation එකකට එද්දි. හැබැයි අද වෙනකොට එයා හරිම සාර්ථක විදියට skin care routine එකක් ෆලෝ කරන් යනවා. මොකක්ද මේ personal consultation එකකදි වෙන්නෙ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් .
මේකෙදි ඔයාගේ skin එකේ තියෙන ප්‍රශ්න එහෙම වෙන්න හේතු අභ්‍යන්තර ගැටළු රුටීන් එකක් කරන් යන්නෙ කොහොමද? ප්‍රොඩක්ට් තෝරගන්නෙ කොහොමද? Ingredients ගලපන්නෙ කොහොමද serums pair කරන්නෙ කොහොමද? Body care hair care මේ දේවල් තව ඔයාලට තියෙන skin care සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර දීමක් මෙතනදි වෙනවා. සරලවම කිවොත් අපි අපේ fb grp එක හරහා කරන්නෙත් skin care ගැන advise කරන එකනෙ පොදුවෙ. මෙතනදි ඒක personally කරගන්න පුළුවන් . Workshop එන්න බැරි අය වෙනුවෙන් හදපු concept එකක් මිසක් dermatologist ලා වගේ medicines දීල advance skin treatment කරන්නෙ නෑ. 200කට වඩා පිරිසක් දැන් සාර්ථකව skin එක ලස්සන කරගෙන ඉන්නව. මේක මට පුළුවන් වෙලාවට මට ලැබෙන free time එකේ ලමයින්ගෙ request අනුව කරන් ආව දෙයක්.. ඉතින් විශ්වාස කරලා උපදෙස් ගන්න ආව අයට ස්තුතියි ❤️
❤️
👍
😂
87